JustCrowd.net

Wednesday, February 29, 2012

පැරණි DOS වැඩසටහන් අලුත් මෙහෙයුම් පද්ධතිවලදී ක්‍රියාත්මක කරවා ගන්නා හැටි.

             සුබ දවසක් හැමෝටම. හුඟ දවසකින් මගේ බ්ලොගය පැත්ත පළාතෙ එන්න බැරි උනා.හැම වෙලාවෙම පාඩම් පාඩම් පාඩම්......... අයියෝ එපා වෙනවා අප්පා..ඉතින් මේ ලැබුනු නිදහසින් ඔයාලට අලුත් දෙයක් කියලා දෙන්නයි මම අද මේ ආවේ.




            ඔයාල දන්නවා ඇතිනේ ඔය පරණ ගේම් එහෙම අලුත් වින්ඩෝස් සංස්කරණ වන වින්ඩෝස් එක්ස්පී,වින්ඩෝස් විස්ටා,වින්ඩෝස් 7 වගේ මෙහෙයුම් පද්ධති වල වැඩ නෑ.ඒකට හේතුව තමයි අලුත් වින්ඩෝස් සංස්කරණවල තාක්ෂණික වෙනස්කම්

Tuesday, February 28, 2012

කොම්පියුටර් මිථ්‍යාදෘෂ්ටිය.

                      කොහොමද මිත්‍රවරුනි!මම අද ඔයගොල්ලන්ට කියල දෙන්න හදන්නෙ ඔයාලට පරිගණක ගැන තියන වැරදි මත ටිකක් ගැන.ඔයාලට තියන ඔය සමහර මත සත්‍ය නෙවේ.බොරුවට හිස පුරවන් ඉන්නවා.ඉතින් මේ ලිපියෙන් මම බලපොරොත්තු වෙන්නේ ඔය බොරු අදහස් ටිකක් ඔයගෙ ඔලුවෙන් අකල මකල දාන එක.හරි වැඩි කතා ඕනෙ නෑ.අපි වේඩෙට බහිමුකෝ.




  • පරිගණකයක් ළඟ චුම්බක හෙවත් කාන්දම් තබා ගැනීම.
                        පරිගණක වලට කෙසේවෙතත්

Sunday, February 26, 2012

පරිගණක ක්‍රීඩා හදන්න සුපිරි භාණ්ඩේ.

                          කට්ටියට කොහොමද මම අද ඔයලට ගෙනවේ අලුත් බඩුවක්.මේක අපේ ගේම් හදන්න කැමති යාලුවන්ට.මේක දෙන්නෙ Microsoft එකෙන්.ආය ඉතින් සුපිරි බාන්ඩේ.කෝඩින්ස් මුකුත් නෑ.මේක වර්චුවල් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක්.දැන් ඉතින් ඔයලා උඩ ගිහින් ඇති මේ මොකක්ද අප්පේ
මේ කියලා.ඒ කියන්නෙ මේකෙ ගේම් එක හදන්න තියෙන්නෙ අයිකන්ස් එහෙම ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරලා.ටිකක් පුරුදු උනාම නියම ගේම් හදන්න පුලුවන්.


Saturday, February 25, 2012

hard truck ii king of the road පරිගණක ක්‍රීඩාව.

               කොහොමද යාලුවනේ ඔන්න මම අද ඔයලට අලුත් භාණ්ඩයක් ගෙනාවා.මේක ඉතින් අපේ රථ ගාය තියන යාලුවන්ට.ඔයාලට NFS ගහලම එපා වෙලාද .ඒ කියන්නෙ කාර් ම එලවල එපා වෙලාද?මෙන්න ඒකට විසදුම.hard truck ii king of the road.මේකේ විශේෂත්වයක් තමයි.ලොරි,කාර්,කැබ් සහ තවත් වාහන පැදවීමට මෙහි ඉඩ සලසා දී තිබීම.මේකට ඉතින් ඔයාල කැමති වෙනව ෂුවර්.එහෙනම් ඉතින් බාගන්නකෝ.



    එහෙනම් අදට මම යනව තවත් අලුත් ලිපියකින් හමුවෙමු.හැබැයි ඔයාල යන්න කලින් මේ ලිපිය ගැන අදහසක් දාල,මගේ බ්ලොගයට Like පාරකුත් දීලම යන්න.මගේ බ්ලොගයට Like දෙන්නෙ මෙහෙමයි.ඔයාලට පේනව ඇති මගේ බ්ලොගයේ දකුණු පැත්තෙ තියනව Facebook කියල කොටසක් ඒක උඩට මවුස් පොයින්ටරය ගෙනියන්න.එතකොට එතනින කොටසක් එළියට විවෘත වෙයි.ඒකෙ තියෙන Like බට්න් එකට ක්ලික් එකක් දෙන්න.දැන් වැඩේ හරි.මම එහෙනම් යනවා ඔබට ජය ශ්‍රී...

Friday, February 24, 2012

ඔයාගෙ කොම් එක 64bit ද කියල දැන ගන්න හැටි.

කෙහොමද යාලුවනේ? මම අද අලුත් වැඩක් කියල දෙන්නයි ආවෙ.ඔයාලගෙ කොම් එක 32bit ද නැත්නම් 64bit ද යන්න හොයා ගන්න හැටි තමා මම කියල දෙන්න යන්නෙ.මේක ඉතින් සමහර කට්ටිය දන්නවත් ඇති.මම මේ කියල දෙන්නේ නොදන්න කට්ටියට.හරි අපි වැඩේට බහිමුකො

 ඉස්සරලම කියන්න ඕන 32bit ට වඩා 64bit සුපිරි.64bit කොම් එකෙක සුපිරි වාසි ටිකක් තියනව.ඒව තමයි මේ.

Monday, February 20, 2012

වින්ඩෝස් 7 ඉන්ස්ටෝල් කිරීමට පෙර දැනගත යුතු දේ.

හලෝකට්ටියට කොහොමද?අද මම ඔයාලට කියල දෙන්න යන්නෙ වින්ඩෝස් 7 දාගන්න කලින් ඔයාලදැනගන්න ඕන කරුනු කිහිපයක් ගැනයි.දැන් ඔයාල හිතනව ඇති මේක දාන්න තිබ්බේ මීට කලින් කියල.ඔව් ඒක ඇත්ත දැන් වින්ඩෝස් 8එන්නත් ලගයිනේ.කොහොම උනත් මේ ලිපිය අනිත් වින්ඩෝස්  මෙහෙයුම් පද්ධති වලටත් ගැලපෙනවා හොදේ.

Sunday, February 19, 2012

සුපිරි පාස්වර්ඩ් එකක් සාදන හැටි.

කොහොමද කට්ටියට මම අද අලුත් වැඩක් කියල දෙන්නයි යන්නේ.ඔයාලා දන්නවානේ ඔය එක එක එකවුන්ට් වලට දාන පාස්වර්ඩ් අන්න ඒවා සුපිරියටම හදන හැටි තමා මම අද කියල දෙන්න යන්නේ.ඔය පාස්වර්ඩ් හදන මෘදුකාංග කියල තියෙන ඒව හදන පාස්වර්ඩ් ලේසියෙන්ම පාස්වර්ඩ් ක්රැකර්ස් මෘදුකාංග
වලින් හොයා ගන්න පුලුවන්.ඒක නිසා අද මම කියල දෙන්න තමාටම ආවේණික ක්‍රමයකට පාස්වර්ඩ් හදන හැටි.හරි වැඩි කතා ඕනි නෑ.අපි වැඩේට බහිමුකෝ.ඔන්න බලාගන්න....


Tuesday, February 14, 2012

'බීප්' හඩින් කියවෙන පරිගණකය ගැන පුවත්.

මෙම බීප් හඩ දීර්ඝ වශයෙන් විමසා බැලීම සදහා අවශ්‍ය වගු හා උපදෙස් මාලාවක් තිබේ.පළපුරුදු කාරමිකයෝ ඒවා භාවිතා කරති.එහෙත් සාමාන්‍ය පරිගණක පරිශීලකයින්ටද තම පරිගණකයේ ඇති දෝෂ දල
වශයෙන් හදුනා ගැනීමට බීප් හඩ රටාව යොදා ගත හැක.පහත දක්වා ඇත්තේ අයිබීඑම් පරිගණකවලදී ලැබෙන 'බීප්'හඩ අනුව පෙන්වන දෝෂ සටහනකි.සටහන පෙන්වන්න.

Sunday, February 12, 2012

අලුත් උබුන්ටු සංස්කරණයේ තතු.


උබුනටු මෙහෙයුම් පද්ධතියේ අලුත්ම සංස්කරණය Ubuntu 11.10 Oneiric Ocelot ඔක්තෝබර් 13වැනිදානිකුත් කළේය.15 වැනි උබුන්ටු සංස්කරණය‍ වෙන මෙය www.ubuntu.com/ubuntu වෙබ් අඩවියෙන් නොමිලේ ඩවුන්ලෝඩ් කර ගන්නට පුලුවන.මෙම උබුන්ටු මෙහෙයුම් පද්ධතිය සකසා ඇත්තේඅලුත්ම ලිනක්ස් 3.0 කර්නලය පාදක කොට ගෙනය.අලුත් උබුන්ටු මෙහෙයුම් පද්ධතිය සතුව විශේෂතා ගණනාවක් තිබේ.

ඔයාගේ බ්ලොගය තරු වලින් නාවන්න.

මෙන්න කට්ටියට මම අලුත් වැඩ කෑල්ලක් ගෙනාවා.ඔයාලාගේ බ්ලොග් එකට තරු වස්සන හැටි තමා අද මම කියන්න හදන්නේ.හැබැයි මේක මුලු බ්ලොග් එකම ආවරණය වෙන්න දාන්න ඕනිනම් ගැජට් එක බ්ලොග් එකේ පල්ලෙහින් දාන්න.හරි අපි වැඩ පටන්ගනිමුකෝ මුලින්ම Design>Page Elemant>Add Gadget>Add java/html script ගිහින් අලුත් ගැජට් එකක් දාගන්න.පස්සෙ මේ ලින්ක් එකට ගිහින් ඒ කෝඩ් එක කොපි කරගන්න.කොපි කරනකොට Ctrl+A ගහල Ctrl+C ගහල කොපි කරන්න.මෙතනින් කෝ එක ගන්න.




‍කොඩ් එක දාගෙන ගැජට් එක සේව් කරන්න.දැන් වැඩේ හරි.ඔයකට්ටිය යන කොට ලියික් පාරකුයි,අදහස් පාරකුයි දාගෙනම යන්න.එහෙනම් මම කැපුන හොදේ.

Tuesday, February 7, 2012

මූණු පොතේ චැට් කරනකොට අමුතුම අකුරු වලින් චැට් කරමු.

හලෝ කට්ටියටම කොහොමද?අද මම අලුත් වැඩක් ගැන කියන්නයි යන්නේ. මුණු පොතේ චැට් කරනකොට සාමාන්‍ය ක්‍රමයට නැතිව අලුත් අකුරු මාදිලියකින් චැට් කරන හැටි අපි බලමු.බලන්නකෝ පහත  ‍රූපය.

මෙන්න මේ විදියට තමා මේක වදින්නේ.මේක හැබැයි කෝඩ් ගොඩක සීන් එකක්.හැම ඉංග්‍රීසි වචනෙකටම කෝඩ් එකක් තියනවා.
පල්ලෙහ තියෙන්නේ ඒ කෝඩ් ටික තමා.

------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

[[107015582669715]] = A
[[116067591741123]] = B
[[115602405121532]] = C
[[112542438763744]] = D
[[115430438474268]] = E
[[109225112442557]] = F
[[111532845537326]] = G
[[111356865552629]] = H
[[109294689102123]] = I
[[126362660720793]] = J
[[116651741681944]] = K
[[115807951764667]] = L
[[106596672714242]] = M
[[108634132504932]] = N
[[116564658357124]] = O
[[111669128857397]] = P
[[107061805996548]] = Q
[[106699962703083]] = R
[[115927268419031]] = S
[[112669162092780]] = T
[[108983579135532]] = U
[[107023745999320]] = V
[[106678406038354]] = W
[[116740548336581]] = X
[[112416755444217]] = Y
[[165724910215]] = Z

------------------------------------------------------------------------------------------------------------

සුප්පා නේ!මේවා හැබැයි ගහනකොට කෝඩ් 2ක් මැදින් හිස්තැනක් තියන්න.එහෙනම් මම ගියා.ඔයාගේ අදහස් පොඩියකුයි LIKE පාරකුයි දාන්න අමතක කරන්න එපා හොදේ.කැමතිනම් ඉතින් ෂෙයාත් කරන්න.



Sunday, February 5, 2012

Why This Kolaveri Di

දිගු දෑස දුටුවාම.