මෙන්න ක්රමේ...
- මුලින්ම ඔබ YouTube වෙබ් අඩවිය වෙත යන්න.
- ඔයාල Chrome browser එක පාවිච්චි කරනවනම්, ඔයාලගේ යතුරු පුවරුවේ Ctrl+Shift+J යතුරු එකවර ඔබන්න.
- එසේ නැතිනම් ඔයාල Firefox browser එක නම් බාවිතා කරන්නේ, ඔයාලගේ යතුරු පුවරුවේ Ctrl+Shift+K යතුරු එකවර ඔබන්න.
- දැන් ඔබේ browser එකේ developer console එක open වේවි.
- මේ Link එකට ගිහින් එතන තියන code එක console එකේ copy/paste කර, Enter button එක ඔබන්න.
කොහොමද වැඩේ හරි නේ...කොහොමද අලුත් පෙනුම? ඒ ගැන Comment එකකුයි,Facebook Fan Page එකට Like එකකුයි දාලම යන්න.
mala jarawakne bnz...... dn kohomada meka ainkaragane '
ReplyDeleteමැෂින් එක Restart කරපුවහම හරි මචෝ......
Delete