මේකෙ විස්තර ටිකක් මුලින්ම අපි සැකෙවින් බලමුකෝ...
Thursday, September 27, 2012
සුභ උපන්දිනයක් Google.
මේ තමයි Google වල 14 වැනි උපන් දිනය. මේ කාලෙ ඔය පොඩි එකා පවා දන්නවා Google ගැන. මේක මුලින්ම පටන් ගත්තේ Search engine එකක් විදිහට. දැනුත් ඉතින් ප්‍රධානවම එහෙම තමා. ඒ කාලෙ මේක එච්චර ප්‍රසිද්ධ වෙලා නෑ. ඒත් දැන් ඉතින් තරම හැමෝම දන්නව නේ? මුළු ලෝකෙම අන්තර්ජාලෙ යන අයගෙන් Google වලින් ප්‍රයෝජනයක් ගන්නේ නැති කෙනෙක් හිටියොත් ඒක ලෝක පුදුමයක්. නැත්තම් ඉතින් වෙබ් බ්‍රව්සර් එක ඕපන් කරල ඒක දිහා නිකන් බලන් ඉන්න එකෙක් වෙන්න ඕනේ....:))
Monday, September 24, 2012
ලොව සරාගීම හැකර්වරිය
මෙන්න අද කට්ටිය මාතෘකාව දැක්කහම හිතන්න ඇති පසියට මොකද වෙලා තියෙන්නේ කියලා. සාමාන්‍යයෙන් මම මේකෙ දාන්නේ තාක්ෂණික ලිපි නේ. අවුලක් නෑ. මේකත් එක්තරා විදිහක තාක්ෂනය සම්බන්ධ ලිපියක් වගේ තමා. අනේ මන්දා අප්පා. දැනුම සොයා යන අපේ යාළුවන් නම් කැමති වේවි මේ වගේ අය ගැන දැනගන්න.
මේ තොරතුරු මම හොයාගත්තේ Wikipedia වලින්. ඔය නිකන් ඉන්න ගමන් ඔයාලත් යන්න. පට්ට ඒව තියෙන්නේ. මෙන්න මම අර කියුව එක්කනාගෙ විස්තර. ඒ අතර මම එයාගෙ පහර ෆොටෝ ටිකකුත් දාන්නන්කෝ. මාර ලස්සනයි ඈ.....
Tuesday, September 18, 2012
Likes, Subscribes, Followers, Views මොනවද ඕනේ? මෙන්න ගන්න.
මෙන්න තවත් වෙබ් සයිට් එකක් දෙන්නයි යන්නේ. ඔය කට්ටිය කට්ට කාගෙන හොයන දේවල් ලෙහෙසියෙන්ම ගන්න මේකෙන් ගන්න පුළුවන්. නියමෙටම නියමයි. මාත් පාවිච්චි කරනවා. මේකෙන් ගන්න පුළුවන් දේවල් ටිකක් පල්ලෙහ ඇති. බලන්නකෝ.
Twitter Followers
Twitter Tweets
Twitter Favorites
Twitter Retweets
Google +1's
Google+ Circles
MySpace Friends
YouTube Likes
YouTube Views
YouTube Subscribers
StumbleUpon Followers
LinkedIn Shares
Pinterest Followers
Pinterest Pins
SoundCloud Followers
ReverbNation Fans
Websites Hits
මටනම් ඉතින් දැනට හුඟක්ම වැදගත් වෙන්නේ Twitter Followers, YouTube Subscribers කියන ඒවයි.
Twitter Followers
Twitter Tweets
Twitter Favorites
Twitter Retweets
Google +1's
Google+ Circles
MySpace Friends
YouTube Likes
YouTube Views
YouTube Subscribers
StumbleUpon Followers
LinkedIn Shares
Pinterest Followers
Pinterest Pins
SoundCloud Followers
ReverbNation Fans
Websites Hits
මටනම් ඉතින් දැනට හුඟක්ම වැදගත් වෙන්නේ Twitter Followers, YouTube Subscribers කියන ඒවයි.
Wednesday, September 12, 2012
MP3 එකකට අපේම කියල Album Art එකක් දාගන්න හැටි.
හැමෝටම ආයුබෝවන්. ඔන්න අපේ ඉස්කෝලෙත් පටන් ගත්තා. දැන් නම් ලිපි එච්චර ලියන්න හම්බවෙන්නේ නැතිවෙයි. කොහොම උනත් පුළුවන් උන හැම වෙලාවෙම ලියනවා.
අද මම කියල දෙන්න යන වැඩේ මොකක්ද කියල එච්චරම ඔයාලට තේරෙන්නේ නැතිව ඇති. මටත් ඒක හරියට කියන්න තේරෙන්නේ නෑ. අද මම කියන්න හදන්නේ ඔය MP3 එකක් Play වෙනකොට තමාගෙම කියල Album art එකක් පෙනෙන්න දාන්නේ කොහොමද කියල කියල දෙන්න. ඔය පල්ලෙහ පින්තූරෙ දැක්කහම තවත් තේරෙයි.
අද මම කියල දෙන්න යන වැඩේ මොකක්ද කියල එච්චරම ඔයාලට තේරෙන්නේ නැතිව ඇති. මටත් ඒක හරියට කියන්න තේරෙන්නේ නෑ. අද මම කියන්න හදන්නේ ඔය MP3 එකක් Play වෙනකොට තමාගෙම කියල Album art එකක් පෙනෙන්න දාන්නේ කොහොමද කියල කියල දෙන්න. ඔය පල්ලෙහ පින්තූරෙ දැක්කහම තවත් තේරෙයි.
Friday, September 7, 2012
Backlinks Goldmine E-Book (බ්ලොග් කරුවෙක්ද? මෙන්න දැනගත යුතුම Tricks)
මෙන්න අද නියම බාණ්ඩයක්. මීට කලින් ලිපියේ මම දුන්නනෙ .edu වෙබ් සයිට් වල Backlinks හදන හැටි තියන E-Book එකක්. එකෙ අන්තිමට කියුවනේ මම ලෝකේ වැඩිම වේගයෙන් අලෙවි වූ පොතක් වන Backlink Goldmine e-book එක දෙනව කියල. ඔන්න කියුව වගේම ඒක දෙන්නයි යන්නේ හොඳේ...
මේකෙ ඇත්තටම තියෙන්නේ බ්ලොග් කරන්න උදව් වෙන එක එක Tips & Tricks. මුල ඉඳලම තියෙනව. රූප සටහන් එක්කම. මේකේ පොත් 2ක් තියනවා. එකක් ඔය එක එක Tricks තියන පොත. අනිත් එක තමයි Backlinks හදන්න පුළුවන් වෙබ් සයිට් තියන E-Book එක.
Tuesday, September 4, 2012
.edu වෙබ් සයිට් වලින් Backlinks හදාගන්න හැටි දැනගන්න මෙන්න E-Book එකක්.
ආයුබොවන් හැමෝටම. අද මම දෙන්න යන්නේ මගේ බ්ලොග් එකේ පළවෙනි E-Book එක. දැන් කාලෙ හැමෝටම තියන ප්‍රශ්නයක් තමා තමා මහන්සි වෙලා හදපු වෙබ් හෝ බ්ලොග් අඩවියට කොහොමද Traffic ගෙන්නවාගන්නේ කියන එක. ඒකට ක්‍රම කිහිපයක්ම තියනවා. කිහිපයක් විදිහට,
- අඩවිය සින්ඩිකේටර් වලට හා ඩිරෙක්ටරි වලට ඇතුලත් කිරීම.
- Facebook, Twitter වැනි සමාජ ජාලා වෙබ් අඩවි වල අඩවියේ ලිපි සඳහන් කිරීම.
- විකිපීඩියා වැනි වෙබ් අඩවිවල ලිපි ලියා ඒවායේ අඩවියේ ලින්ක් සඳහන් කිරීම.
- Backlink සෑදීම.
මෙම ක්‍රම වලින් වැදගත් හා විශ්වාසදායක ක්‍රමයක් තමා Backlinks සෑදීම. ඒව ඔය කොමෙන්ට් වලිනුත් හදන්න පුළුවන්. ඒත් ඊට වඩා Search Engine Spiders ලට වැඩියෙන් අහුවෙන ක්‍රමයක් තමා Backlinks ඔය .edu, .gov වගේ ඩොමේන් තියන වෙබ් සයිට් වලට දාන එක. ඒව වටින්නේ ඔය වගේ ඩොමේන් ලේසියකට ගන්න බැරි නිසා. ඒව සාමාන්‍යයෙන් දෙන්න ඔය රටවල රජයන්ට. ඒක හින්දා ඒව මාර විදිහට වටිනවා. ඉතින් ඒ වගේ වටිනා සයිට් වල Backlinks හදාගත්තා කියන්නේ ගොඩම තමා.
Sunday, September 2, 2012
වෙබ් හෝ බ්ලොග් අඩවියක වේගය බලාගනිමු.
මෙන්න දවස් ගාණකින් ලිපියක් දැම්මා.මේක මගේ බ්ලොග් එකේ 70 වෙනි ලිපිය. අද අපි බලමු ඔයාලගෙ බ්ලොග් හෝ වෙබ් අඩවියේ වේගය. මේක Google එකෙන් දෙන පොඩි සේවයක්. මේකෙන් පුළුවන් PC එකෙන් බ්ලොග් හෝ වෙබ් අඩවිය පේන වේගය වගේම Mobile Device එකකිනුත් ඔයාලගෙ වෙබ් හෝ බ්ලොග් අඩවිය පේන වේගය මැන ගන්න.
මේකෙන් තව තව මොනවද මන්දා Test කරල බලන්නත් පුළුවන්. කිසි ගින්නක් නෑ. මම පල්ලෙහ දීල තියන ලින්ක් එකට යන්න. ඒකේ ඇති පොඩි Text Box එකක් ඒකෙ බ්ලොග් හරි වෙබ් අඩවියේ ඇඩ්රස් එක ටයිප් කරන්න. පස්සේ Analyze ක්ලික් කරන්න. මේකෙන් ළකුණු 75 ට වැඩිය ගත්තොත් නම් හොදයි.