
සුබ දවසක් හැමෝටම. හුඟ දවසකින් මගේ බ්ලොගය පැත්ත පළාතෙ එන්න බැරි උනා.හැම වෙලාවෙම පාඩම් පාඩම් පාඩම්......... අයියෝ එපා වෙනවා අප්පා..ඉතින් මේ ලැබුනු නිදහසින් ඔයාලට අලුත් දෙයක් කියලා දෙන්නයි මම අද මේ ආවේ.
ඔයාල දන්නවා ඇතිනේ ඔය පරණ ගේම් එහෙම අලුත් වින්ඩෝස් සංස්කරණ වන වින්ඩෝස් එක්ස්පී,වින්ඩෝස් විස්ටා,වින්ඩෝස් 7 වගේ මෙහෙයුම් පද්ධති වල වැඩ නෑ.ඒකට හේතුව...