JustCrowd.net

Sunday, April 29, 2012

Mobile Partner නවතම සංස්කරණය.දැන්ම බාගන්න.

     කොහොමද යාළුවනේ...?මේ ටිකේ මොනවත් ලියන්නත් බැරි උනා.මේ ටිකේ හෙණ බිසී.ඇයි ඉතින් ස්කෝලෙ නොවැ.හරි මොනව උනත් මම අද නම් දෙනව නියම බඩුවක්.මොකක්ද කියල දන්නවනෙ? ඔව් ඔයාල හරි මම අද දෙන්නේ Mobile Partner අලුත්ම සංස්කරණය. මේක නම් ආය නියමයි.ඔයාල දන්නවනේ Mobile Partner ඕන HUAWEI ඩොන්ගල් එකක් එක්ක වැඩ.ඒ වගේම මේක වැඩ කරන්නේ Windows මෙහෙයුම් පද්ධතිවල.මේ Mobile Partner එකේ ගතිම ගති සුපිරි Skin ටිකක් තියනව.මුලින්ම සොෆ්ට් කෑල්ල බාගන්න කලින්.ඒ...

Tuesday, April 24, 2012

ඔයාගෙ Virus Guard එක හොඳට වැඩද කියල ස්ථිර කරගමු.

            කොහොමද කස්ටියට??මේ ටිකේ අලුත් මොනවත් දාන්නත් බැරි උනා.ඉස්කෝලේ පටන් ගත්තා නොවැ.කොහොම උනත් අද නම් මම ඔයාලට පරක්කු උනාටත් හරියන්න පොඩි වැඩක් ගෙනාව.ඒ තමයි ඔය ඔයාලගෙ Virus Guard එක කොච්චර හොඳට තිබුනත් ඒක අවශ්‍ය වේලාවලදි වැඩද කියල බලන සම්මත විදිහ... ඔය Virus Guard හදන සමාගම් ඔක්කොම එකතු වෙලා තම තමන්ගේ Virus Guard හරියට වැඩද කියල බලන්න හදාගෙන තියනවා සම්මතයක්(ඔක්කොම සමාගම්ද කියලනම් හරියටම දන්නෙ නෑ).මේක කරන්න...

Friday, April 20, 2012

Internet Download manager New Version (With Crack)

        ආයුබෝවන් හැමෝටම.ඔයාලට තියන ලොකු ප්‍රශ්නයක් තමයි ඔය අපි අන්තර්ජාලයෙන් බාගන්න ජාති කොහොමද ඉක්මනට බාගන්නේ,නැතිනම් ඔහොම බාද්දී මොකක් හරි කරුමෙකට Intrnet Connection නැති උනොත්,නැතිනම් මැෂින් එක ඕෆ් උනොත් කොහොමද ඉතුරු උන තැන ඉඳලා බාගන්නෙ කියන එක. ඒකට හොඳම සොෆ්ට් කෑල්ල තමයි Internet Download manager       ඒත් සම හරක් ට තියන ප්‍රශ්නයක් තමා ඔය දාගත්ත  IDM(Internet Download Manager) එක කොහොමද Register කරගන්නේ...

Tuesday, April 17, 2012

ඕනෑම Serial Key එකක් තියෙන Web Site 15 ක්.

         හැමෝටම සුභ දවසක් වේවා.දැන් නම් ටිකෙන් ටික අවුරුදු අසිරිය අඩුවීගෙන යනව වගේ නේ.කොහොම උනත් ඉතින් මටනම් අවුලක් නෑ මොනවහරි අලුත් දෙයක් හම්බ උනොත් ඉතින් මම මේ බ්ලොගයේ දාන එක දානවමයි.අන්න එහෙම මේ අන්තර්ජාලය නමැති මහා දැනුම් ගංඟාව ඔස්සේ මගේ ඩොන්ගල් කට්ට හබලත් කොම් එක ඔරුවත් කරගෙන පැදගෙන පැදගෙන යනකොට හම්බුන මෙව්ව ටිකක් තමා මම අද ඔයාලට දෙන්න හදන්නේ.මොනවද ඉතින් ඒ මෙව්ව ටික කියල ඔයාල දන්නව ඇතිනේ.ඔව්! ඔයාල හිතුව හරි ඒ මෙව්ව ටික...

Monday, April 16, 2012

මොකක්ද මේ රිච්ටර් පරිමාණය?

       ආයුබෝවන් හැමෝටම.මෙන්න මුලින්ම ඔයාලට සුභ නව වසරක් වේවා කියල මම පතනවා.මම අද ඔයාලට විස්තර කරන්න හදන්නෙ පොඩි වෙනස් මාතෘකාවක් ගැන.දැනටමත් ඔයාල ඒ මොකක් ගැනද කියල දන්නව ඇති.ඒ තමයි "රිච්ටර් මාපකය" ගැන.මේ මාතෘකාව ගැන ලිපියක් ලියන්න මට හිතුනු ප්‍රධානම හේතුව තමයි මේ අවුරුද්දේ පරණ අවුරුද්දට කලින් දවසේ ඇතිවුනු සුනාමි අනතුරු ඇඟවීම.අනතුරු ඇඟවීම කෙසේ උනත් අපේ ලක් මව් බිම ඇතුලු අනෙක් රටවල් වල වාසනාවටද කොහේදෝ සුනාමියක් නම් ආවේ නෑ.හොඳ වෙලාවට...

Thursday, April 12, 2012

අලුත් අවුරුද්දට කනාමුට්ටි ගහන්න. දැන්ම බා ගන්න.

       කට්ටියටම ලැබුවාවූ නව වසර සාමයෙන් සමගියෙන් සතුටෙන් පිරි සුභම සුභ නව වසරක් වේවා.දැන් කට්ටිය අවුරුදු උත්සව වලට යන්න එහෙම ලෑස්ති ඇතිනේ.සමහර විට දැනටමත් ගිහිල්ලත් ඇති.එහෙම තිබුණු අවුරුදු උත්සව වල විශේෂ තරඟයක් තමා කණා මුට්ටි බිඳීම.අන්න ඒ තරඟය සෙල්ලම් කරන්න කැමති අයට මෙන්න කණා මුට්ටි බිඳින්න ගේමක්... මුලින්ම කණාමුට්ටි බිඳීමේ පාරම්පරික ක්‍රමය සිංහල අලුත් අවුරුදු උත්සවයට නැතුවම බැරි කී‍්‍රඩාවක් වන්නේ කණාමුට්ටි බිඳීමයි.මෙය...

Tuesday, April 10, 2012

ෆේස් බුකියේ අලුත් අවුරුද්දට අලුත් විදියකින් සුභ පතමු..!

        හැමෝටම සුභ දවසක්...!ඔන්න අලුත් අවුරුද්දත් ළඟ ළඟම එනවනෙ.ඒක නිසා මම පොඩි වැඩ කෑල්ලක් ගෙනාව.වැඩ කෑල්ලක් කියුවට මේක කෝඩ් ටිකක්.ඔයාල දන්නවනෙ ඔය මූණු පොතේ චැට් කරනකොට එක එක කෝඩින්ග්ස් චැට් කරන තැනට Copy>>Paste කරල යවපුවහම ලස්සන ලස්සන ගති එක එක රූප,වචන එහෙම තමයි යැවෙන්නෙ.අන්න එහෙම ඔයාලගෙ යාළුවන්ට ලස්සන අකුරින් "සුභ අලුත් අවුරුද්දක් වේවා" කියල යවන්න කෝඩින්ග්ස් ටික තමා මම අද ඔයාලට දෙන්න යන්නේ.      ...

Sunday, April 8, 2012

Battle for Troy පරිගණක ක්‍රීඩාව.(ඇතිවෙනකම් යුද්ධ කරමු)

        ආයුබෝවන් හැමෝටම මෙන්න අලුත් අවුරුදු නිවාඩුවට හා හා පුරා කියල දාන පලවෙනි ලිපිය. නිවාඩුව ආතල් එකේ ගෙවන්න ඕනි හින්ඳා පලවෙනි ලිපියෙන්ම මම දෙන්න හිතුව ගේමක්. නිකම් ගේමක් නෙවෙයි ස්ට්‍රැටජි(Strategy) ගේමක්. ගේම් එකෙ නම Battle for Troy.එච්චර ලොකු ගේමකුත් නෙවෙයි.ඔය පරණ කොම් එකක උනත් වැඩ. මෙන්න System requirements Windows® 98/Me/XP CD Pentium® III 600MHz or 100% compatible processor 128MB RAM 500MB free hard drive...

Wednesday, April 4, 2012

Right Click මෙනුව අපේ පාලනයට නතු කර ගනිමු.

ආයුබෝවන් හැමෝටම...! මේ දවස් ටිකේ බ්ලොගය පැත්තෙ එන්නත් බැරි උනා. මොකද ඉතින් අපේ අභාගේ විභාගෙ තිබුනනෙ.කොහොම උනත් හොඳ වෙලාවට විභාගෙ ළකුනු දෙන්නෙ ලබන වාරෙ.ඒක නිසා අවුරුදු නිවාඩුවනම් ආතල් එකෙ ඉන්න පුළුවන්. හරි ඉතින් මේ ලිපිය විභාගෙ ගැන කියන්න නෙවෙයි.ඊට වඩා වැදගත් දෙයක් ගැන. හරි වැඩි සම්ප්‍රප්ප්‍රලාප ඕනි නෑ. අපි වැඩේට බහිමුකෝ. ඔය කට්ටිය දන්නවනෙ වින්ඩෝස් 7 වල මොනවහරි ෆයිල් එකක් හරි ඇප්ලිකේෂන් එකක් හරි අපි ඔය පෙන් එකට එහෙම දාන්න ඕනි නම්,Copy >>...

Sunday, April 1, 2012

YouTube වීඩියෝ බාගන්න ක්‍රමයක්.

        ආයුබෝවන් හැමෝටම...! ඔයාල දන්නවද YouTube වලින් වීඩියෝ ඩවුන්ලෝඩ් කරන හැටි? ඔව් ඉතින් සමහර වැඩ්ඩො නම් ඉතින් දන්නව ඇති. ඒ වගේම IDM වලිනුත් පුලුවන් නේ.. නේද? ඔය වගේ සොෆ්ට් කෑලි නැති කට්ටිය ඉතින් මොකද කරන්නෙ? අන්න ඒ කට්ටිය YouTube වලින් වීඩියෝ ඩවුන්ලෝඩ් කරන හැටි අපි අද බලමු.          මේක එක වෙබ් අඩවියකින් ලබා දෙන සේවයක්. නම Jet toy. හරි මුලින්ම ඒ සේවය ලබා ගන්න කලින් ඔයා ඔය බාගන්න හදන YouTube...