JustCrowd.net

Sunday, May 27, 2012

අපි ඔය නිතර යන Web Site වල ආදි කාලෙ තත්වෙ බලාගනිමුද?

      සුභ දවසක් හැමෝටම...! ඔන්න මම අද ඔයාලට ගෙනාවා පොඩි ඉන්ටර්නෙට් වල තියන ගැජ මැටික් කෑල්ලක්.මොකක්ද දන්නවද?මේකෙන් පුළුවන් ඔය වෙබ් සයිට් වල ආදි කාලෙ තත්වෙ කොහොමද කියල බලාගන්න.ඇත්තටම ඔය සුපිරියට තියන වෙබ් සයිට් වල ආදි කාලෙ හැටි දැක්කහම මටනම් අනේ පිස්සු හැදෙනවා.ලැජ්ජාවේ බෑ අනේ.මොනව උනත් මරු වැඩේ. ඔන්න මම පල්ලෙහ Link එක දීල ඇති.මේකේ ව්ශේෂත්වය තමා ඔය පරණ කාලේ වෙබ් සයිට් එකට ගිහිල්ල ඒකේ සාමාන්‍ය විදිහට වැඩ කරන්නත් පුළුවන් වීම.මරුම...

Friday, May 25, 2012

YouTube එකේ Video එහෙම හිර වෙනවද? මෙන්න විසඳුම.

       ආයුබෝවන් හැමෝටම.මම අද පොඩි සොෆ්ට් කෑල්ලක් ගෙනාවා.ඔය ඔයාල YouTube එකේ එහෙම Video බලනකොට ඒ Video හිර වෙනව නේ.අප්පේ එතකොට නම් මතක් වෙනවා හොඳ හොඳ රුවන් වැකි.ඇයි අප්පේ ඔච්චර අමාරුවෙන් හොයා ගන්න Video එකක් ආතල් එකේ බලන්න බැරිවෙනකොට කාටද මළ පයින්නේ නැත්තේ?? ඔය අවුල වැඩි හරියක් තියෙන්නේ ඩොන්ගල් වලින් නෙට් යන කට්ටියට. මොනව උනත් මේ සොෆ්ට් කෑල්ල දාගත්තට පස්සේ නම් ඔය අවුල් හුඟක් දුරට විසඳෙයි... මේක ඔය YouTube එකේ Video වලට විතරක්...

Tuesday, May 22, 2012

සුවිසල් විශ්වයේ සුවිසල් පුදුමය|කළු කුහර-Black Holes

    ආයුබෝවන් හැමෝටම.යාළුවනේ මොකක්ද ඇත්තටම කළු කුහරයක්(Black Hole) කියන්නේ?මේක ඇත්තටම වැකුම් Cleaner එකක් වගේ.අසීමිත,ඉතාමත් අධික ගුරුත්වාකර්ෂනයක් තියනවා.ඒ කියන්නේ ඔය කළු කුහරය ළඟින් යන ඕනෑම පදාර්ථයක් ඒක ඇතුලට ඇදල ගන්නවා.ආය එළියට ඒම නම් බොරු.ඔය ග්‍රහලෝකයක්,තරුවක්,වල්ගා තරුවක්,දූවිලි වලා එහෙම ඔය කළු කුහරයකට ඇදල ගන්න එක එච්චර අමාරු වැඩක් නෙවෙයි.ඒ කියන්නේ පෘථිවිය ඇතුලු සෞරග්‍රහ මණ්ඩලයම ඔය කළු කුහරයක් ඇතුලට යන්න එච්චර වෙලා යන්නේ නෑ. ඔය...

Tuesday, May 15, 2012

පට්ටම පට්ට English Font ටිකක්.දැන්ම බාගන්න.

   කොහොමද යාළුවනේ..?මේ ටිකේ අලුත් ලිපියක් දාන්නත් බැරි උනා.හරි ඉතින් මොනව උනත් මම අද ඔයාලට ගෙනාව සුපිරිම English Font ටිකක්.මේකේ තියනව සුපිරිම සුපිරි English Font 46ක්.. ඔය ඔයාල  එක එක Photo එහෙම Edit කරනකොට ලස්සනට Type කරන්න එහෙම ඕන වෙනව නේ.අන්න එහෙම වැඩ වලට මේ Font ටික ආය ඉතින් කියල වැඩක් නෑ.නියමෙටම ගැළපෙනව.තවත් එක එක වැඩ වලට පුළුවන්.මේ Font ටිකේ එක එක Style වල Font තියන...

Monday, May 7, 2012

අනුන්ගේ CCTV-Camera වලින් අපි ලොව බලමු.

       හැමෝටම සුභ දවසක්.! මෙන්න අද මම පොඩි අමුතු වැඩ කෑල්ලක් ගෙනාවා.මම මේ ලිපිය දාල නම් තියෙන්නේ "ඉන්ටර්නෙට් වැඩ කෑලි" කියන ලේබලයට. හැබැයි ඒක ගැලපෙයිද මන්දා.මේ ලිපියෙන් කියන්න හදන්නේ ඔය ලෝකෙ වටේම පාරවල්වල,උද්‍යානවල්වල,වැදගත් ස්ථාන වල,බීච් වල(හප්පටසිරි ) එහෙම හයි කරල තියන CCTV-Camera වල දර්ශන අපිට අපේ මැෂින් එක ඉස්සරහ වාඩි වෙලා බලන්න පුළුවන් ක්‍රමයක් ගැන. මෙන්න ක්‍රමේ....

Sunday, May 6, 2012

Cheatbook Database 2011 (හොර කරල ගේම් ගහන අයට පමණයි)

        කොහොමද කට්ටියටම.? ඔන්න මම අද සුපිරි සොෆ්ට් කෑල්ලක් ගෙනාව.මොකක්ද කියල දැනටමත් දන්නවනේ.ඔව් හිතුව හරි.මම අද ඔයාලට දෙන්නේ Cheat book Database 2011....      ගේම ගහන අයටනම් මේක අමුතුවෙන් හඳුන්වල දෙන්න ඕනි නෑ නේ.ඕන එකෙක් ඉතින් ගේම් ගහන නිසා මේක ගැන නොදන්න කෙනෙක් නැතුවත් ඇති.සම"හරක්" ඉතින් දන්නේ නැතිනම් අහගන්න.මේ සොෆ්ට් කෑල්ලේ තියෙන්නේ ගේම් වල කරන්න පුළුවන් හොර වැඩ(මරු නේ?).දැන මේ තියෙන්නේ 2011 Version එක...

Saturday, May 5, 2012

Web Browser වලින් එන Error Message වලින් කියවෙන දෑ.

     කට්ටියටම ආයුබෝවන්.මම අද කියන්න යන්නේ මොකක්ද කියල දන්නව ඇතිනේ.ඔව් ඔයාල හිතුව හරි.මම අද කියන්න යන්නේ ඔය ඔයාල ඉන්ටෙර්නෙට් යනකොට Web Browser එකෙන් එන එක එක Error Message වල තේරුම මොකක්ද කියන එක...        මම මේ කරුණු ටික හොයාගත්තේ විජය පරිගණක සඟරාවෙන්.හරි අපි වැඩේට බහිමුකෝ.ඔය එන Error Message වල එක එක අංක තියනව නේ.අංක 4න් පටන්ගන්න Error Message එකක් ආවොත් ඒකෙන් කියවෙන්නේ වැරදි විදිහට Web Browser එක පාවිච්චි...

Tuesday, May 1, 2012

DNS Changer වයිරසයෙන් ඔබගේ පරිගණකය ආසාදිතදැයි බලමු.

       ආයුබෝවන්..!මේ දවස් ටිකේ අන්තර්ජාලේ රැව් පිළිරැව් දෙන මාතෘකාවක් තමා ඔය DNS Changer ද මොකක්ද කියල වයිරස් එකක් පැතිරෙනව කියල.අනේ මම ඔය ගැන නම් මෙලෝ දෙයක් දන්නේ නෑ.ඒත් එහෙම වයිරස් එකක් අන්තර්ජාලයේ පැතිරෙනව කියල FBI ආයතනයත් සනාථ කරල තියනවා... ඉතින් අද නම් මම ආවේ ඔය එක එක වැඩක් නැති වයිරස් ගැන කියවන්න නෙවෙයි.ඔය DNS Changer වයිරස් එක ඔයාගේ කොම් එකට ඇවිල්ලද කියල දැන ගන්න හැටි තමයි මම අද කියල දෙන්න හදන්නේ.මොකද ඉතින් ඔය අපි...