ඔන්න මම පල්ලෙහ Link එක දීල ඇති.මේකේ ව්ශේෂත්වය තමා ඔය පරණ කාලේ වෙබ් සයිට් එකට ගිහිල්ල ඒකේ සාමාන්‍ය විදිහට වැඩ කරන්නත් පුළුවන් වීම.මරුම තමා ඈ.
ඕන් එහෙනම් Link එක පල්ලෙහ ඇති.ගියාට පස්සේ එකේ ඇති වෙබ් ඇඩ්‍රස් එක ගහන්න තැනක් එතන ඔයාට ඕන වෙබ් එකේ ඇඩ්‍රස් එක ගහන්න.වැඩේ හරි.
වැඩේ මරු කියල හිතනවනම් Like එකකුයි,කොමෙන්ටුවකුයි දාලම යන්න.
එල එල ... නියමයි ... තනි ඇහැට ඇඩෙනවා අෆ්ෆා ... හික් හික් ...
ReplyDeleteඑකනේ බන්.. නියමයි ඈ...හික්..හික්..
ReplyDeleteඋඔනම් එලකිරි කොල්ලෙක් මචෝ නියමයි ආ.....
ReplyDelete