JustCrowd.net

Friday, June 29, 2012

ඔයාලගෙ බ්ලොග් පෝස්ට් වලට Facebook Like button එකක් දාගමු.

       ආයුබෝවන් හැමෝටම.....! ඔන්න අද මම නියම වැඩක් ගෙනාව..වැඩේ තමයි ඔයාල ඔය ඔයාලගේ බ්ලොග් වල ලියන පෝස්ට් වලට කොහොමද Facebook Like button එකක් දාගන්නේ කොහොමද කියල.එච්චර අමාරු වැඩක් නෙවෙයි.පොඩි Code එකක සීන් එකක්.     මුලින්ම Facebook Like button එකකින් මොනවගේ වාසියක්ද ලැබෙන්නේ කියල කියන්නන්කෝ...ඔය Like button එකක් දාගත්තම අපේ බ්ලොග් පෝස්ට් එක කියවල ඔය Like බට්න් එකෙන් Like එක දෙන කෙනාගෙ Wall එකේ දැන්නම් ඉතින් Timeline...

Sunday, June 24, 2012

Facebook වල Status නිල් පාටින් දාන හැටි.

             ආයුබෝවන් හැමෝටම......!ඔන්න අද මම නියම වැඩ කෑල්ලක් ගෙනාව.මොකක්ද කියල ඉතින් දන්නව නේ? හරි හිතුව හරි.මම අද ගෙනාවෙ ඔය Facebook වල සමහර කට්ටිය Comment එහෙම දානව නේ නිල් පාටින්.අන්න එහෙම දාන හැටි අපි අද බලමු.          දැන් ඉතින් සමහර කට්ටියට හිතෙනව ඇති ඕක එච්චර කජ්ජක්ද කියල,ඇයි ඉතින් ඔය Facebook වල Comments වල යාළුවන්ගේ නම් එහෙම දාන්නේ නිල් පාටින් නේ..හූ හූ එහෙම දාන්නේ ඉතින්...

Saturday, June 23, 2012

YouTube වලට නව පෙනුමක් එක්කර ගමු.

          ආයුබෝවන් හැමෝටම.ඔයාල දන්නවනේ Google සමාගම අපිට එක එක ප්‍රයෝජනවත් සේවා සපයනවනේ.Blogger,Drive,Maps,Play,Groups,Reader ඒවගෙන් කිහිපයක්.ඒ වගේම Google සමාගම ඔය සේවාවල හැඩරුවත් කාලෙන් කාලෙට වෙනස් කරනවා.දැන් Google සමාගම YouTube වලටත් අලුත් පෙනුමක් දාන්නයි යන්නේ.ඒක ඇක්ටිව් කරන්න කලින් අපි දාගන්න හැටි අපි අද බලමු. මෙන්න ක්‍රමේ... මුලින්ම ඔබ YouTube වෙබ් අඩවිය වෙත යන...

Sunday, June 17, 2012

ඔයාල ආසම "Silver Sun" TV Show එක නොමිලේ බාගන්න.

        ඔන්න හැමෝටම ආයුබෝවන්...!ඔන්න මම අද ඔයාලට අලුත්ම දෙයක් ගෙනාවා. මම අද ගෙනාව මගේ බ්ලොග් එකේ පළවෙනි TV Show එක.නම තමා Silver Sun.දන්නවනේ නම ඇහුවහම මොකක්ද කියල?ඔය Silver Sun එකත් එක්කම මම අද ඉදන් මම බ්ලොග් එකට අලුත් ලේබල් එකක් Add කරා.එකේ තියෙන්නේ ඉතින් TV Shows තමා.ඕකට TV Shows හොයන්න ගිහින් ඉතින් හොඳ පණ යයි.            ඔයාල ජාතික රූපවාහිණියේ ගියපු Silver Sun බලල ඇතිනේ?මාර සුපිරි නේ?මාත්...

Monday, June 11, 2012

මට සුභ උපන්දිනයක් වේවා !

         හැමෝටම සුභ දවසක් කියල ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා... මේ ලිපිය ලියන්නේ මොකද කියල දන්නවනේ....ඔව්.මට අද හරි සතුටු දවසක්.අද 2012 ජූනි 11.මම ඉපදුනේ 1997 ජූනි 11.මම අද මේ සමරන්නේ මම මේ බ්ලොග් එක ලියල සමරන පලවෙනි උපන් දිනේ.අදට මට අවුරුදු 15 යි(අප්පච්චි නම් කියන්නේ ලොකු කොල්ලෙක් කියල,අනේ මන්දා).කොහොම උනත් 2012 ජනවාරි වල පටන් ගත්ත මේ බ්ලොග් එක අද තියන තැන දැක්කහම බොක්කෙන්ම කඳුලු එනව.            ...

Sunday, June 10, 2012

අපේ රත්තරං Smart Phone එක උස්සයි කියල බයද? මෙන්න විසඳුම.

    ආයුබෝවන් හැමෝටම.ඔන්න ඔය කට්ටියගේ ස්මාර්ට් ෆෝන් එක නැති උනා කියල කියන්නකෝ.නැතිනම් කවුරු හරි අමන පැටියෙක් ෆෝන් එක ඉස්සුවයි කියමුකෝ....අම්මටසිරි මතක් කරන්න එපා නේ...නැති උනානම් කමක් නෑ.මොකෙක් හරි අපේ රත්තරං ස්මාර්ට් ෆෝන් එක උස්සපුවහමනම් ඉතින් අප්පේ මතක් වෙන රුවන් වැකි නේ?            ඔය Smart Phone එකක් නැති උනාම ඒක තියන තැන,ඔය ෆෝන් එක හොයාගන්නම බැරි උනොත් ෆෝන් එක Lock කරන්න නැතිනම් ෆෝන් එකේ දත්ත ඔක්කොම...

Friday, June 1, 2012

මෙන්න සුපිරි Mobile Games ටිකක්.දැන්ම බාගන්න.

       ආයුබෝවන්..!! මෙන්න මම අද පොඩි අමුතු දෙයක් ගෙනාවා.අමුතු කියල කිවුවට ඉතින් අමුතුම නෑ.දන්නව නේ මොකක්ද කියල.ඔව් හිතුව හරි.මම අද ගෙනාවේ පොඩි\පට්ට Mobile Games ටිකක්.                 ඕකේ සමහර ගේම් නම් ආය සුපිරිම තමා.සමහර ඒව වැඩ කරන්නේ Andrid Mobile OS එක තියන ෆෝන් වලට. කොහොම උනත් හැම එකකටම වගේ හරියන Mobile Games මේ සෙට් එකේ තියන...