මේකෙ විස්තර ටිකක් මුලින්ම අපි සැකෙවින් බලමුකෝ...
වර්ගය | පොදු |
---|---|
ස්ථාපිතය | Menlo Park, California(සැප්තැම්බර් 4, 1998) |
ප්රාරම්භක(යන්) | සර්ජි බ්රින් ලැරී පේජ් |
මූලස්ථානය | 1600 Amphitheatre Parkway,Mountain View, California,එක්සත් ජනපදය |
සේවා සරිය | Worldwide |
ප්රධාන පුද්ගලයන් | ලැරී පේජ් (Co-Founder and CEO) Eric Schmidt (Executive Chairman) සර්ජි බ්රින් (Co-Founder) |
කර්මාන්තය | Internet Computer software |
නිෂ්පාදිතයන් | See list of Google products. |
ආදායම | ▲ US$ 29.321 billion (2010) |
මෙහෙයුම් ආදායම | ▲ US$ 10.381 billion (2010) |
ලාභය | ▲ US$ 8.505 billion (2010) |
මුළු වත්කම් | ▲ US$ 57.851 billion (2010) |
මුළු සමකොටස | ▲ US$ 46.241 billion (2010) |
සේවකයන් | 26,316 (March 31, 2011) |
උපාංගයන් | YouTube, DoubleClick, On2 Technologies, Google Voice,Picnik, Aardvark, AdMob |
වෙබ්අඩවිය | google.com |
![]() |
Larry Page Sergey Brin |
මෙන්න පොට් එක තියන තැන.
එහෙනම් කට්ටිය Google වලට සුභ පතල. ලිපිය ගැන අදහසක් එහෙම දාලම යන්න. Like එකක් එහෙම දාලමත් යන්න. ඔන්න Google+ පේජ් එකකුත් හැදුව. ඒකටත් Follow පාරක් එහෙම දාලම යන්න.
මෙන්න පොට් එක කිව්වේ ගූගල් කලයක්ද = pot?
ReplyDeletePot=කළය පමණක් නොවේ / Also Pot=භාජනය
Deleteඑමනිසා Google=දැනුම පිරුණු භාජනය වේ
ස්තුතියි විස්තරයට.ජය!
ReplyDeleteආ.. ඒක සුළු දෙයක්..
Delete