මේකෙ කථාව මෙහෙමයි. ඔන්න මහද්වීප දෙකක් තියනවා. ඒකෙ එකක් තමා Westeros. ඒකෙත් ඔය Winterfell කියන එකේ තමා මේ කතාව ප්‍රධාන වශයෙන් දිව යන්නේ. මෙකේ සම්පූර්ණයෙන් Season 3 තියනවා.
මේ මම දෙන්න හදන Torrent එකේ තියනවා ඔය Season 1 එකේ ඔක්කොම කොටස් 10 ය. ඔක්කොම 2GB විතර තියනවා. කැමතිනම් Download කරනකොට ඕන කොටස විතරක් බාගන්නත් පුළුවන්. කියල වැඩක් නෑ නියම කතාව. මාත් මේ බල බල ඉන්නේ. එක කොටසක් ඉවර වෙනකොට අනිත් එක බලන්න කුතුහලයක් ඇති කරලමයි පටන්ගන්නේ. කොහොම උනත් සිරා යුද්ධය ඇත්තේ Season 2 වල.
මෙන්න බාගන්නකෝ.....තව එකක් කියන්න ඕනේ.... මේකෙ Video වල Quality එක නම් කියල වැඩක් නෑ. සාමාන්‍යයෙන් කොටසක් 200MB විතර තියනවා. පැය භාගයක් විතර එක කොටසක් තියනවා. බය වෙන්න එපා Video quality නම් ඉතින් කියල වැඩක් නෑ සුප්පා...
(මෙහි පවුලේ සැමට එකට හිඳ නැරඹිය නොහැකි දර්ශන ඇති බව කරුණාවෙන් සලකන්න)
කොහොමද වැඩේ??? Like, Follow, Comment පාරක් එහෙම දීගෙනම යන්න.
season 2 1th balanna... aayeth season 3 enne nam labana awrudde March wala :)
ReplyDeleteඑල
ReplyDeleteකතාවනම් පට්ට...
ReplyDeleteමේ කතාවේ ඉන්න ගෑනු චරිත වල බාගෙකට වඩා අයගේ ඇඳුම් නැතුව ඉන්න දර්ශන තියනවා...
ඒ හින්ද ගෙදර මිනිස්සුන්ට පෙන්නේ නැති වෙන්න බැලුවොත් තමා හොඳ...
ලොවෙත් නෑ - ඔව් ඔව් අනිව බලනව...
ReplyDeleteanusha.us - Ok මචන්.
Anonymous - අඩෝ ඒකනම් ඇත්ත. මේ ගැනත් ලිපියේ දාන්න ඕනි.