මෙන්න අදත් ඔය ටොරන්ට් කියන සබ්ජෙක්ට් එකෙන් ලිපියක් ලියනවා. මීට කලින් මම ලියුව ටොරන්ට් කියන්නේ මොකක්ද කියල සහ ටොරන්ට් Download Speed එක වැඩි කරගන්න ක්‍රමයක් ගැන. මෙන්න අද මම කියන්න යන්නේ ඊට වඩා පට්ට ක්‍රමයක් ගැන. මේක වෙබ් සයිට් එකකින් දෙන පොඩි සේවාවක්. පොඩිමත් නෑ. අපි වගේ එවුන්ටනම් මාර විදිහට වටිනවා.
මේකෙන් කරන්නේ අපි එයාලට දෙන Torrent File එකට අදාල දෙය එයාලගෙ Cloud Server වලට අධි වේගයෙන් Download කරගෙන ඒක...