JustCrowd.net

Thursday, July 11, 2013

අඩු ඩේටා ප්‍රමාණයක් වැය වෙන ලෙස බ්ලොග් පෝස්ට් බලමු.

  අම්මෝ.. හත් අවුරුද්දකින් විතර ලිපියක් ලියන්නේ. දැන් නම් බ්ලොග් එකේ තත්වෙත් බැහැලා. කට්ටිය එච්චර එන්නෙත් නැති තරම්. මේ ටිකේ මගෙ පියාණෝ මැෂින් එක ඇල්ලීම පවා සපුරා තහනම් කරලා. O/L මේ අවුරුද්දනේ. ඔය හොරෙන් දැම්මොත් තමා. ඉතින් එහෙම අවස්ථාවක් එන්නෙත් කලාතුරකින්. එහෙම කලාතුරකින් ආපු වෙලාවක මේ ලිපිය දාන්න හිතුවා. මේක පොඩි වැඩක්, එච්චර දෙයක් නෑ. හුඟක් කට්ටිය දන්නවත් ඇති. පාවිච්චි කරනවත් ඇති. මේක හුඟක් ප්‍රයෝජනවත් වෙයි ඔය ඩොන්ගල් වලින් නෙට් ගිහින්...

Sunday, April 14, 2013

කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ නව වසරක් වේවා.

බත බුලතින් සපිරෙන කිරියෙන් පැනියෙන් ඉතිරෙන සියළුම සිතුම් පැතුම් ඉෂ්ඨ සිද්ධ වන සුභම සුභ නව වසරක් වේවා.....! “එකසිය විස්සට දෙසීය විස්සක් - ආවඩා ආයු බෝ වේවා....!!  ...

Wednesday, April 10, 2013

උබුන්ටු මෙහෙයුම් පද්ධතියේ භාවිතා වන භාෂාව සිංහල බවට වෙනස් කරන හැටි.

උබුන්ටු මෙහෙයුම් පද්ධතියේ පොදු භාෂාව වශයෙන් ඉන්ග්‍රීසි භාවිතා වුවත් එය සම්පූර්ණයෙන්ම සිංහලට හරවා භාවිතා කළ හැක. මෙතනදී උබුන්ටු මෙහෙයුම් පද්ධතියේ පෙන්වන සියලුම ඉන්ග්‍රීසි වචන, සිංහල වචනවලින් අදේශ වී යයි. මෙසේ උබුන්ටු මෙහෙයුම් පද්ධතියේ සිංහලෙන් වැඩ කිරීමේ පහසුකම ලබා ගැනීම සඳහා දැනට උබුන්ටු භාවිතා වන පරිගණකය ඉදිකල යුතු වෙනස්කම් මෙසේය. ...

Tuesday, April 2, 2013

අපට වැදගත් වන මොබයිල් ෆෝන් රහස්‍ය කේත.

ජංගම දුරකතනයක් පාවිච්චි කිරීමට එහි සපයා තිබෙන මෙනු, නොයෙක් පහසුකම් හා විස්තරවලට අමතර වශයෙන් තවත් තාක්ෂණික තොරතුරු රැසක් එහි රැස් කොට තිබේ. මෙසේ සඟවා ඇති තොරතුරු  හෙවත් සීක්‍රට් ඩේටා (Secret Data) මොනවාද කියා කියවාගන්නට භාවිතා කරන විශේෂ කේත තිබේ. සීක්‍රට් කෝඩ් (Secret Codes) කියා හඳුන්වන්නේ මේවායි. දුරකතනයේ යතුරු පුවරුවෙන් මේවා ටයිප් කළ විට ඊට අදාළ විස්තර ඩිස්ප්ලේ එකේ පෙන්වයි. දුරකතන වර්ගය අනුව මේ කේත වෙනස් වෙයි. ...

Sunday, March 17, 2013

තාරකා විද්‍යාඥයෝ 5 | සූර්යග්‍රහණ පිළීබඳ අනාවැකි පළ කල හිපාකස්

සබැඳි ලිපි :- තාරකා විද්‍යාඥයෝ ලිපි පෙලෙහි ඇරඹුම | විද්‍යාවේ පියා තේල්ස්.                      තාරකා විද්‍යාඥයෝ 2 | ගණිත ප්‍රාඥයා පයිතගරස්.                      තාරකා විද්‍යාඥයෝ 3 | ග්‍රීසියේ මහා දාර්ශනිකයා ඇරිස්ටෝටල්.                     තාරකා විද්‍යාඥයෝ 4 | ග්‍රහලෝක අතර නාමාවලිය...

Sunday, March 10, 2013

තාරකා විද්‍යාඥයෝ 4 | ග්‍රහලෝක අතර නාමාවලිය සැකසූ ටයිකෝ බ්‍රාහි.

සබැඳි ලිපි :- තාරකා විද්‍යාඥයෝ ලිපි පෙලෙහි ඇරඹුම | විද්‍යාවේ පියා තේල්ස්.                     තාරකා විද්‍යාඥයෝ 2 | ගණිත ප්‍රාඥයා පයිතගරස්.                     තාරකා විද්‍යාඥයෝ 3 | ග්‍රීසියේ මහා දාර්ශනිකයා ඇරිස්ටෝටල්.                    ග්‍රහලෝක අතර නාමාවලිය සැකසූ ටයිකෝ බ්‍රාහි. නූතන...

Tuesday, March 5, 2013

තාරකා විද්‍යාඥයෝ 3 | ග්‍රීසියේ මහා දාර්ශනිකයා ඇරිස්ටෝටල්.

සබැඳි ලිපි - තාරකා විද්‍යාඥයෝ ලිපි පෙලෙහි ඇරඹුම | විද්‍යාවේ පියා තේල්ස්.                    තාරකා විද්‍යාඥයෝ 2 | ගණිත ප්‍රාඥයා පයිතගරස්. ඇරිස්ටෝටල්. ක්‍රි.පූ. 364 - 322 කාලය තුළ ජීවත් වූ ඇරිස්ටෝටල් ග්‍රීක ජාතිකයෙක්. තාරකා විද්‍යාඥයෙක් මෙන් ම දාර්ශනිකයෙක් ලෙසද සුපතළ ඇරිස්ටෝටල් සඳ සහ තරු ගමන් කරන බවට මුලින්ම ප්‍රකාශ කල තැනැත්තාද වෙනවා. "පෘථිවිය විශ්වයේ මධ්‍යස්ථානයයි. ඉර, හඳ, ග්‍රහලෝක...

Sunday, March 3, 2013

තාරකා විද්‍යාඥයෝ 2 | ගණිත ප්‍රාඥයා පයිතගරස්.

සබැඳි ලිපි - තාරකා විද්‍යාඥයෝ ලිපි පෙලෙහි ඇරඹුම | විද්‍යාවේ පියා තේල්ස්. ගණිත ප්‍රාඥයා පයිතගරස්. පෘථිවිය ගෝලාකාර බව මුලින්ම ප්‍රකාශ කළේ පයිතගරස්ය. චන්ද්‍රයා මත වැටෙන පෘථිවියේ සෙවණැල්ල නිරීක්ෂණය කර ඒ පිළිබඳව වැඩිදුරටත් අධ්‍යනය කිරීමෙන් අනතුරුවයි මොහු ඒ බව ප්‍රකාශ කලේ. සොමෝස් දූපතේ ධනවත් පවුලක උපන් පයිතගරස් කුඩා කල පටන්ම ඉතා බුද්ධිමත් ළමයෙක් බව ප්‍රකට කලා. සොළොස්වැනි වියේ පසු වෙත් දී ඔහු විසින් ගුරුවරුන්ගෙන් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දීමට...

Saturday, March 2, 2013

තාරකා විද්‍යාඥයෝ ලිපි පෙලෙහි ඇරඹුම | විද්‍යාවේ පියා තේල්ස්.

   වර්තමානයේ දී මෙන්ම අතීතයේදීද අහස නිරීක්ෂණයට බොහෝ දෙනා දැක්වූයේ සුවිශේෂී කැමැත්තක්. ඉර, හඳ, තාරකා පිළිබඳව මිනිසා තුළ වූ කුතුහලය ඔවුන් විශ්ව ගවේෂණයට පෙළඹවීය. මිත්‍යා මත සහ ආගමික මත රජකල ඒ යුගයේදී තාරකා විද්‍යාඥයින්ට තමන් සොයා ගත් දේ ප්‍රකාශ කිරීමට, තහවුරු කිරීමට හැකියාවක් නොලැබිනි. ඒ සඳහා උත්සහ දැරූ අයට ඇතැම් විට ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදු විය. කෙසේ වුවද එවැනි බාධක පරයමින් තම ගවේෂණ කටයුතුවල නිරත වූ නිසා තාරකා විද්‍යාව වර්තමානයේ පවතින...

Wednesday, February 27, 2013

අපේ PC එකත් Windows 8 වගේ කරගමු.

   ඔන්න හෙන කාලෙකින් ලිපියක් ලියනවා. මේ ටිකේම ලිපි ලියන්න තියා හිතන්නවත් බැරි තත්වෙක තිබ්බේ. දැන් O\L වලට මුහුණ දෙන්න බලන් ඉන්න කොල්ලො නෙ. ඒක හින්ඳා පාඩම් කියල ජාතියකුත් කරන්ට එපායැ.... එහෙනම් අද ගෙනාවෙ පොඩි Theme එකක්. හරියටම කියුවොත් Windows 8 Transformation Pack. මේ බ්ලොග් එකේ පළවෙනියට Theme එකක් දෙන්නේ අද. මේකෙන් අපේ  තියෙන්නේ Windows XP හරි Vista වගේ එකක් නම් ඒක Windows 8 වගේ කරනවා. කරනව කියුවට ඒ විදිහටම කරන්නේ නෑ. සමාන්‍යයෙන්...

Wednesday, February 13, 2013

චංගුමීගේ ඇත්ත කතාව.

   මේ දිනවල කොහෙත්, කොතෑනත් වැඩියෙන්ම කතාබහට ලක්වෙන චරිතය "චංගුමී" කියුවොත් නිවැරදියි. වයස් භේදයකින් තොරව හැමෝම සතියේ දිනවල බලා සිටින්නේ චංගුමී නිවසට එනතෙක්. සිංහලෙන් හඬ කැවූ කොරියානු නාට්‍යයක් වන "Dea Jang Geum" නැතහොත් "සුජාත දියණි" කතා මාලාවෙ මේ දිනවල විකාශය විකාශය වී අවසානයි. ජාතික රූපවාහිනියෙන් නිවසට කැන්දාගෙන එන සුජාත දියණි නැතහොත් "චංගුමී" සෑම නිවසකම සිය අධිකාරිය පතුරවමින් සිටින මේ මොහොතේ මෙම සටහන චංගුමී ලෙසින් රඟන "ලී යන්ග්...

Sunday, February 3, 2013

IP Address Widget එක බ්ලොග් එකට දාගමු.

හෙට පෙබරවාරි 4 වැනිදා. 65 වැනි නිදහස් උත්සවය. හෙට අභිමානවත් ලෙස නිදහස් උත්සවයට ඔක්කොමල ලෑස්ති වෙන අතරෙ ඔන්න මම බ්ලොග් ලස්සන කරන ක්‍රමයක් දෙන්නයි යන්නේ. මේකෙන් කරන්නේ ඔයාලගෙ බ්ලොග් එකට එන අයගෙ IP Address, OS, Country, Browser වගේ හුඟක් විස්තර පෙන්නන එක. දාගන්න හැටි ආය මුල ඉඳල කියන්න ඕනි නෑ නේ. Layout ගිහින් HTML/Java Script එකක් විදිහට මම පල්ලෙහ දීල තියන කෝඩ් දාගන්න. ඔතන කෝඩ් 2ක් තියනවා. ඔයාලම බලන්නකෝ දෙකේ වෙ...

Thursday, January 24, 2013

බ්ලොග් එකේ මුදුනින්ම ගැජට් එකක් දාගමු.

මෙන්න මගේ බ්ලොග් එකේ 100 වැනි ලිපිය. හරි සතුටුයි ඈ.... මෙන්න අද නියම බ්ලොග් ට්‍රික්ස් එකක් ගෙනාව. ඔය ඇඩ් එකක් එහෙම දාන්න නියම ක්‍රමයක් මේ. ඔය පින්තූරෙ පේන විදිහට බ්ලොග් එකේ උඩින්ම ගැජට් එකක් දාන හැටි අපි අද බලමු. සාමාන්‍යයෙන් බ්ලොග් එකේ Header එකට උඩින් ගැජට් එකක් සාමාන්‍ය Template වල නෑ නේ. ඒක හින්ඳා අපිට ඒක අපිටම කියල දාගන්න පුළුවන්. එහෙම දාපුවහම වාසි හුඟයි. එහෙනම් වැඩි විස්තර දාගෙනම බලන්න. මෙන්න ක්‍රමේ.... 1.මුලින්ම Template >>...

Tuesday, January 22, 2013

වෙබ් හෝ බ්ලොග් අඩවියක තිබෙන හානි වූ Link සොයාගන්න හැටි.

සාමාන්‍යයෙන් බ්ලොග් හෝ වෙබ් අඩවියක විවිධ වූ ලින්ක් විශාල ප්‍රමාණයක් තියෙයි නේ. ඒ විශාල ලින්ක් ප්‍රමාණය අතර සමහර ලින්ක් වැඩ නොකරන්න පුළුවන්. විශේෂයෙන් ඔය Download කරගන්න දෙන ලින්ක් එහෙම වැඩ නොකෙරුවොත් අපේ බ්ලොග් එක හරි වෙබ් එකට හරි එන කට්ටිය අපහසුතාවයට පත් වෙන්න පුළුවන්. ඒ වගේම ආය ආත්මෙකට ඒ පැත්තේ එන්නැති වෙන්නත් පුළුවන්. තව මෙහෙම හානි වෙලා තියන ලින්ක් තියන එකෙන් අපේ බ්ලොග් හෝ වෙබ් අඩවියේ Page Rank එකත් බහින්න පුළුවන්. ඔය උඩ කියුව විදිහට හානි...

Monday, January 21, 2013

Box Style එකේ ලස්සන ලේබල් ගැජට් එකක් බ්ලොග් එකට දාගමු.

    මෙන්න තවත් ලස්සන බ්ලොග් ගැජට් එකක් ගෙනාවා. ඔයාල සාමාන්‍යයෙන් ඔයාලගෙ බ්ලොග් ලිපි ලේබල් වලට වෙන් කරනවනේ. ඒ වගෙම ඒ ලේබල් පාඨකයන්ට පේන විදිහට ගැජට් එකක් විදිහට බ්ලොග් එකට දානවනේ. අන්න ඒ බ්ලොගර් එකෙන් දෙන ලේබල් ගැජට් එක ලස්සන කරගන්න විදිහක් අපි අද බලමු. ඕක දාපුවහම පේන්නේ ඔය දාල තියන පින්තූරෙ විදිහටමයි. ... මෙන්න එහෙනම් දාගන්න හැටි. ...

Friday, January 18, 2013

දැනුම බදාගන්න නොව බෙදාගන්න | Ekwemu.com

   ආයුබෝවන් හැමෝටම. අද පොඩි දෙයක් ගැන කියන්නයි ආවෙ. මම හදපු සයිට් එකක් ගැන. සයිට් එකක් කියුවට Forum එකක්. තව හුඟක් ජාති හදන්න තියෙයි. නම තමා "එක්වෙමු". මේක හදන්න මම හිතුවෙ එක එක්කෙනා ගාව තියන දැනුම වෙනත් අයත් එක්ක බෙදා හදා ගැනීම. මේක ලඟදි හදපු නිසා තවම එච්චර කට්ටිය නෑ. ඔයාලත් Register වෙලා පුළුවන්නම් යාළුවන්ටත් කියන්න. ඔයාල දන්න ඕනම දෙයක් මේකෙ දාන්න. ඒ වගේම සමාජයේ විවිධ දෙවල් ගැන සාකච්ඡා  කරන්න. මම තව මේක දියුණු කරන්නත් හිතාගෙන...

Friday, January 11, 2013

බ්ලොග්කරණය දෙවෙනි වසරටත්.

     ඔන්න අදට පසිඳුගේ අඩවියට අවුරුද්දක් සපිරෙනවා. මට හරිම සතුටු දවසක්. මම හිතන විදිහට අද මගෙ බ්ලොග් එක යම් ස්ථානයක තියනවා. ඒකෙ සම්පූර්ණ ගෞරවය හිමිවෙන්න ඕන 2012.01.11 ඉඳන් මගෙ බ්ලොග් එකත් එක්ක රැඳී හිටපු බ්ලොග් පාඨකයන්ට. බොහොම ස්තූතියි...!!! බ්ලොග් එකේ තත්වෙ ගැන සාරාංශයක් දුන්නොත් මේ වෙනකොට මම ලිපි 96 ලියල තියනවා. කොමෙන්ට් 454 පලවී තියන්වා. කොමෙන්ට් වලින් මගෙ ලිපි වල හොඳ නරක පෙන්නා දී මාව ධෛර්යමත් කල හැමෝටමත් ස්තූතියි. කොහොම...

Tuesday, January 8, 2013

Windows XP වේගවත් කරගමු.

      ඔන්න අලුත් අවුරුද්දේ දෙවෙනි ලිපිය දානවා. මේ ටිකේ ඔක්කොමලා Windows 7,8 වගේ මෙහෙයුම් පද්ධති පාවිච්චි කරත් සමහර කට්ටිය තවම පාවිච්චි කරන්නේ Windows XP. මම මීට කලින් ලියල තියෙයි Windows 7 ස්පීඩ් කරගන්න හැටි. අද බලමු Windows XP ස්පීඩ් කරගන්න හැටි. එහෙනම් දෙවියන් සිහි කරල වැඩේට බහිමු. පල්ලෙහ පියවර ටික නියමෙට දාල තියෙයි. 01. මුලිනම් notepad ඒක ගන්න අරගෙන මේ ටික ටයිප් කරගන්න "delc:\windows\prefetch\ntosboot-*.* /q" ඒක දැන්...

Tuesday, January 1, 2013

ඔබ සැමට සුභ නව වසරක් වේවා...!

ලැබුවාවූ 2013 වර්ෂය ඔබ සැමටසාමය සතුට පිරි සුභ නව වසරක් වේවා!  Happy New Year 2013! புத்தாண்டு 2013!...