මෙන්න මගේ බ්ලොග් එකේ 100 වැනි ලිපිය. හරි සතුටුයි ඈ....
මෙන්න අද නියම බ්ලොග් ට්‍රික්ස් එකක් ගෙනාව. ඔය ඇඩ් එකක් එහෙම දාන්න නියම ක්‍රමයක් මේ. ඔය පින්තූරෙ පේන විදිහට බ්ලොග් එකේ උඩින්ම ගැජට් එකක් දාන හැටි අපි අද බලමු. සාමාන්‍යයෙන් බ්ලොග් එකේ Header එකට උඩින් ගැජට් එකක් සාමාන්‍ය Template වල නෑ නේ. ඒක හින්ඳා අපිට ඒක අපිටම කියල දාගන්න පුළුවන්. එහෙම දාපුවහම වාසි හුඟයි.
එහෙනම් වැඩි විස්තර දාගෙනම බලන්න. මෙන්න ක්‍රමේ....
1.මුලින්ම Template >>...