JustCrowd.net

Wednesday, February 27, 2013

අපේ PC එකත් Windows 8 වගේ කරගමු.

   ඔන්න හෙන කාලෙකින් ලිපියක් ලියනවා. මේ ටිකේම ලිපි ලියන්න තියා හිතන්නවත් බැරි තත්වෙක තිබ්බේ. දැන් O\L වලට මුහුණ දෙන්න බලන් ඉන්න කොල්ලො නෙ. ඒක හින්ඳා පාඩම් කියල ජාතියකුත් කරන්ට එපායැ.... එහෙනම් අද ගෙනාවෙ පොඩි Theme එකක්. හරියටම කියුවොත් Windows 8 Transformation Pack. මේ බ්ලොග් එකේ පළවෙනියට Theme එකක් දෙන්නේ අද. මේකෙන් අපේ  තියෙන්නේ Windows XP හරි Vista වගේ එකක් නම් ඒක Windows 8 වගේ කරනවා. කරනව කියුවට ඒ විදිහටම කරන්නේ නෑ. සමාන්‍යයෙන්...

Wednesday, February 13, 2013

චංගුමීගේ ඇත්ත කතාව.

   මේ දිනවල කොහෙත්, කොතෑනත් වැඩියෙන්ම කතාබහට ලක්වෙන චරිතය "චංගුමී" කියුවොත් නිවැරදියි. වයස් භේදයකින් තොරව හැමෝම සතියේ දිනවල බලා සිටින්නේ චංගුමී නිවසට එනතෙක්. සිංහලෙන් හඬ කැවූ කොරියානු නාට්‍යයක් වන "Dea Jang Geum" නැතහොත් "සුජාත දියණි" කතා මාලාවෙ මේ දිනවල විකාශය විකාශය වී අවසානයි. ජාතික රූපවාහිනියෙන් නිවසට කැන්දාගෙන එන සුජාත දියණි නැතහොත් "චංගුමී" සෑම නිවසකම සිය අධිකාරිය පතුරවමින් සිටින මේ මොහොතේ මෙම සටහන චංගුමී ලෙසින් රඟන "ලී යන්ග්...

Sunday, February 3, 2013

IP Address Widget එක බ්ලොග් එකට දාගමු.

හෙට පෙබරවාරි 4 වැනිදා. 65 වැනි නිදහස් උත්සවය. හෙට අභිමානවත් ලෙස නිදහස් උත්සවයට ඔක්කොමල ලෑස්ති වෙන අතරෙ ඔන්න මම බ්ලොග් ලස්සන කරන ක්‍රමයක් දෙන්නයි යන්නේ. මේකෙන් කරන්නේ ඔයාලගෙ බ්ලොග් එකට එන අයගෙ IP Address, OS, Country, Browser වගේ හුඟක් විස්තර පෙන්නන එක. දාගන්න හැටි ආය මුල ඉඳල කියන්න ඕනි නෑ නේ. Layout ගිහින් HTML/Java Script එකක් විදිහට මම පල්ලෙහ දීල තියන කෝඩ් දාගන්න. ඔතන කෝඩ් 2ක් තියනවා. ඔයාලම බලන්නකෝ දෙකේ වෙ...