JustCrowd.net

Tuesday, July 31, 2012

පසිඳුගේ අඩවියෙහි වෙනසක්.

        ආයුබෝවන් හැමෝටම...අපොයි සතියකින් විතර බ්ලොග් එක පැත්තේ ආවේ...Mother board එකට කෙළ උනානේ.ඕන් අප්පච්චිට වැඳල වැඳල දාගත්තා.ඊට කලින් බ්ලොග් එකේ පොඩි වෙනසකුත් උනා.මොකක්ද කියල සමහර කට්ටිය දන්නවත් ඇති.ඒ තමා මට පොඩි තරඟෙකින් .info එකක් හම්බ උනා. තරඟේ පැවැත්වූයේ geek.lk එකෙන්.මම 3 වැනියට තේරුන...

Sunday, July 8, 2012

Captain America The First Avenger ( අයුක්තියට එරෙහිව යන ඇමෙරිකානු හමුදා නායකයා )

              කොහොමද යාළුවනේ මෙන්න මම අද මම මේ බ්ලොග් එකේ පළවෙනි Film එක දෙන්නයි යන්නේ.මොකක්ද කියල දන්නවනේ? මම අද දෙන්නේ ලෝක ප්‍රසිද්ධ Captain America ෆිල්ම් එක.ආය කියල වැඩක් නෑ.සුපිරි...          සමහර කට්ටිය නම් ඉතින් මේක බලලත් ඇති.මොකද මේ ලඟදි ආව අති ප්‍රසිද්ධ ෆිල්ම් එකක්.මේකෙ කතාවනම් මෙහෙමයි.ඔය හමුදාවට බැඳෙනවා ඔය තරුණ කොල්ලෙක්. ඒකා නම් වචනයේ පරිසමාප්ථ අර්ථයෙන්ම ලොල්ලෙක්.මේලෝ රහක්...

Tuesday, July 3, 2012

ඕන E-Book එකක් ඕන විදිහකට නොමිලේ බාගන්න.

         ආයුබෝවන්.මම ඔයාලට මෙන්න නියම Web site එකක් හඳුන්වලා දෙන්නයි යන්නේ.මම ඔය Internet පැත්තේ ටිකක් රස්තියාදුවෙ යනකොට තමා මේ බඩ්ඩ හම්බවුනේ.මාරයි ඈ.මේ Web Site එකේ ඔය English ඕන E-Book එකක් තියනව.ඔක්කොම Free හොඳේ...              මේකෙ තියන විශේෂත්වය තමා මේ E-Book ඕන එකක් ඕන Type එකකින් බාගන්න පුළුවන් වීම.ඒ කියන්නේ PDF නම් එහෙම වෙන මොනවහරින් නම් එහෙම ඕන විදිහකට බාගන්න පුළුවන්.මේකෙ...

Monday, July 2, 2012

Diablo 3 පරිගණක ක්‍රීඩාව (මායාවලින් සටන් කරමු ) ..!

           ආයුබෝවන්...! මෙන්න සුපිරි ගේමක් මම අද ගෙනාව.නම මොකක්ද කියල දන්නවනේ? නම තමා Diablo 3.ආය කියල වැඩක් නෑ සුපිරි ගේම.මේක මට හිතෙන විදිහට Strategy ගේමක්.ආය ඔයාල ඔය මැජික් වැඩ වලට එහෙම කැමතිනම් මරු ගේම තමා මේ...          මේක ඔය ගිය අවුරුද්දෙද කොහෙද වැඩිම වේගයෙන් විකිණුන ගේම.නියම චරිත තියනව.ඕකෙ එක එක චරිත වලින් එක එක Levels සෙල්ලම් කරන්න පුළුවන්.එක එක එවුන්ට එක එක බල තියනව.ඕකේ ඉන්නව...