JustCrowd.net

Monday, August 27, 2012

CSS Menu කෝඩ් හදාගන්න මෙන්න සුපිරි Software එකක් ( පට්ටම ලේසි )

        ඇති යාන්තම් මේ මාසෙ පෝස්ට් 10ක් දාගත්තා. අද මම දෙන්න හදන්නේ පට්ට සොෆ්ට් කෑල්ලක්. මේකෙන් පුළුවන් ඔය ඔය කට්ටිය අමාරුයි කියන CSS Drop Down Menu එහෙම ලේසියෙන් හදාගන්න. අපිට තියෙන්නේ ඔය දීල තියන Template ඕන විදිහට වෙනස් කරල ඕන Menu එක හදාගන්නයි. ඒ සොෆ්ට් එකෙන්ම ඊට පස්සේ කෝඩ් ටික හදල දෙනවා. අපිට තියෙන්නේ දාන්න විතරයි පට්ටනේ... මේකෙ අපිට ඕන විදිහට පාට එහෙම වෙනස් කරල ගන්න පුළුවන්. Sub Menu එහෙම ඕන තරම් හදාගන්නත් පුළුවන්....

Sunday, August 26, 2012

ඔයාලගෙ බ්ලොග් එකට Twitter Bird Widget එක එකතු කරගමු.

       මෙන්න හුඟ කාලෙකට පස්සේ බ්ලොග් වැඩ කෑල්ලක් දෙනවා. මමත් අලුතෙන් දාගත්තා. ඔය හැමතැනම පියාඹන්නේ. :p ඔයාලටත් මෙන්න මම අද ඒක දාගන්න හැටි කියල දෙන්නම්. මේ කෝඩ් එක මම හොයාගත්තේ සයිබරයේ මගේ මිත්‍ර IP Man ගේ බ්ලොග් එක වන Help World එකෙන්. පොඩි කෝඩ් එකක සීන් එකක්. එච්චර අමාරුවක් නැහැ. මෙන්න පල්ලෙහ ක්‍රමේ තියනවා... මේක දාපුවහම බ්ලොග් එකට එන ලස්සන කියන්න ඕනි නෑ නේ? මුලින්ම Blogger Dashboard එකේ Template කියන එකට ගිහින් Edit HTML...

Friday, August 17, 2012

Windows 7 වේගවත් කරගමු.

       ආයුබෝවන් කට්ටියටම. දැන් හැමෝටම තියන ප්‍රශ්නයක් තමා ඔය දාගත්ත Windows 7 කොහොමද ටිකක් වේගවත් කරගන්නේ කියන එක.අන්න ඒකට පොඩි ක්‍රම 4ක් 5ක් ගැන අපි කතා කරමු.හරියටම කියුවොත් ක්‍රම 8ක් තියනව. ඒච්චර අමාරු වැඩ නෑ. බොහොම ලේසි. මම කලින් ලිපියක ලියල තියෙයි Windows XP කොහොමද ස්පීඩ් කරගන්නේ කියල. XP කට්ටිය ඒක කියවන්නකෝ. OK වැඩි කතා ඕනි නෑ. මෙන්න ක්‍රම ටික. මුලින්ම පිවිසෙන ෆයිල් ගණන අඩු කිරීම. සමහර වෙලාවට වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට...

Tuesday, August 14, 2012

පසිඳුගේ අඩවියෙන් දැන් ඔබට Facebook සින්ඩිකේටරයක්

    හැමෝටම ආයුබෝවන්. ඔන්න මේ බ්ලොග් එකෙන් ඔයාලට පොඩි සේවාවක් දෙන්නයි අද මම යන්නේ. ඕන් කොහොම හරි Facebook එකෙන් සින්ඩියක් හදන හැටි හොයාගත්තා. ඒ ක්‍රමේට ඔන්න මමත් පොඩි සින්ඩියක් හැදුවා. ඒකට ඔයාලගෙ බ්ලොග් එකත් දාන්න පුළුවන්. කරන්න තියෙන්නේ පොඩි දෙයක්. ඔය පල්ලෙහ තියෙන්නේ ක්‍රමේ...        මුලින්ම අපේ Contact Us කියන පේජ් එකට යන්න. පස්සේ ඒකෙ තියන Form එක අධාරයෙන් මට ඔයාලගෙ බ්ලොග් එකේ හෝ වෙබ් අඩවියේ නමයි, ඇඩ්‍රස් එකයි,...

Sunday, August 12, 2012

Call of Duty-Black Ops පරිගණක ක්‍රීඩාව. (ලෝක සාමය වෙනුවෙන් යුද්ධය )

       ආයුබෝවන් හැමෝටම මෙන්න අද මම ලෝක ප්‍රසිද්ධ ගේම් එකක් දෙන්නයි යන්නේ. මොකක්ද කියල දන්නවනේ? ඔව් මම අද ඔයාලට දෙන්න යන්නේ Call of Duty-Black Ops. මේක නම් කවුරුත් ගහල ඇති. තවම Play කරපු නැති අයට මෙන්න මම අද දෙන්නයි යන්නේ. මේක මම හිතන විදිහට Call of Duty ගේම් මාලාවේ 8 වැනි සංස්කරණය. මාර පහර වගේම අමාරු ගේමක්. ඒත් සුපිරි.           මේ ගේම් එක හදන්නේ ට්‍රෙයාක් කියන සමාගම. බෙදාහරින්නේ කවුරුත් දන්න ඇක්ටිවිෂන්...

Friday, August 10, 2012

Call of Duty-Black Ops 2 පරිගණක ක්‍රීඩාව ආශ්‍රයෙන් පෙන්ටගනය රොබෝ අවි සෑදීමට යයි

            මෙන්න කට්ටියට මම නියම ප්‍රවෘත්තියක් ගෙනාවා. ඔයාල පරිගණක ක්‍රිඩා කරන්න කැමතියි නම් අනිවාර්යෙන් Call of Duty පරිගණක ක්‍රීඩාව ක්‍රීඩා කරල ඇති.මේක නිශ්පාදනය කරන්නේ ට්‍රෙයාක් කියන සමාගම. බෙදාහරින්නේ ලෝක ප්‍රසිද්ධ ඇක්ටිවිෂන් සමාගම. ඇත්තටම මේක ක්‍රීඩා මාලාවක්. එක ක්‍රීඩාවක් අනිත් එකට සම්බන්දයි. ඉතින් මේ පරිගණක ක්‍රීඩාවේ අලුත්ම සංස්කරණය තමා Call of Duty-Black Ops 2. මේක 9 වැනි සංස්කරණය. ඒත් තවම ඒක පිට කරල නෑ. එන්නේ...

Tuesday, August 7, 2012

වෙබ් ඇඩ්‍රස් එක දිග වැඩිද? මෙන්න විසඳුම.

             අයුබෝවන් හැමෝටම. ඔන්න අද මම තවත් වෙබ් සේවයක් ගෙනාව. ඔය කට්ටිය ඔය පට්ට දිග වෙබ් ඇඩ්‍රස් එහෙම ඔය කොහෙහරි ලියාගෙන එහෙම හෙණ ගේමක් දෙනව නේ? අන්නෙ ඒකට මෙන්න විසඳුම. මේ මම කියන්න යන වැඩෙන් ඔය සිය ගාණක් අකුරු තියන වෙබ් ඇඩ්‍රස් එක අකුරු දහයකට විතර බහිනව.     මේකෙ තියන විශේෂත්වයක් තමා ඔය දෙන පොඩි ඇඩ්‍රස් එක ඕන තැනක ඕන වෙලාවක වැඩ.මෙන්න ක්‍රමේ මුලින්ම ඔය දිග වෙබ් ඇඩ්‍රස් එක කොපි කරගන්න. ඊට පස්සේ...

Monday, August 6, 2012

Picture වල තියන සුපිරි Text වල Font හොයාගන්න හැටි

                ආයුබෝවන් හැමෝටම. ඔන්න අද මම ඔයාලට ප්‍රයෝජනවත් වැඩක් කියල දෙන්නයි යන්නේ. මොකක්ද කියල දැනටමත් දන්නව ඇතිනේ? මම අද කියල දෙන්න යන්නේ ඔය එක එක Picture වල එහෙම තියන එක එක Text වල Font හොයාගන්නේ කොහොමද කියල. හරිම සිම්පල් වැඩක්.ඔන්න එහෙනම් පල්ලෙහයින් අපි වැඩේ පටා......න් ගමු.       මේ වැඩේ හුඟක්ම ඔය Graphic Designing කරන කට්ටියටනම් නියමයි. මුලින්ම ඔය පල්ලෙහ තියන ලින්ක් එකට යන්න්කෝ....

Friday, August 3, 2012

Software වලින් වැඩ කරන හැටි Video වලින්ම ඉගෙන ගනිමු

හැමෝටම ආයුබෝවන්...ඔන්න මම සුපිරිම Web Site එකක් හඳුන්වා දෙන්නයි යන්නේ. ඔයාල ඔය මොකක් හරි අලුත් Software එකක් දාගත්තා කියන්නකෝ. උදාහරණයක් විදිහට ඔය Adobe After Effect වගේ ප්‍රසිද්ධ, සුපිරි Software එකක්. අන්න ඒ වගේ Software එකක වැඩ කරනකොට මුලින්ම නම් පොඩ්ඩක් අවුල් නේ? කලින් වැඩ කරල තියනව නම් කමක් නෑ. ඒත් එහෙම නැතිනම් ඉතින් දාගත්තේ ඇයි කියල හිතෙනව නේ? අන්න එහෙම කට්ට කන අයට මෙන්න විසඳුම...  img alt="      මම මේක හොයාගත්තේ ඔය...

Wednesday, August 1, 2012

ඔය කට්ටියගේ පැත්තේ Postal Code එක හොයමුද?

          හැමෝටම සුභ දවසක්.ඔන්න මම අද ඔයාලට පොඩි වැදගත් වැඩක් ගෙනාවා.ඔය ඔයකට්ටිය එක එක වෙබ් සේවා වල රෙජිස්ටර් වෙන්න යනකොට එහෙම Postal Code කියල එකක් ඉල්ලනව නේ? නැත්නම් Postal Zip කියල එකක් ඉල්ලන්නේ. අන්න ඒක හරියටම දැනගන්න විදිහ අපි අද බලමු.හරිම සිම්පල් වැඩක්. මුලින්ම ඔය Postal Code වලින් මොකක්ද වෙන්නේ මොකක්ද බලමු.ඔය ඔයාල අන්තර්ජාලෙන් මොනවහරි බඩුවක් එහෙම ගෙන්වාගෙන තියනවනම් මේ ගැන අනිව දන්නව ඇති. ඔය Code එකෙන් පෙන්නන්නේ...