JustCrowd.net

Monday, December 10, 2012

බ්ලොග් එකට "Scroll to Top" බට්න් එකක් දාගමු.

        අද අපි බලමු බ්ලොග් එකට ලස්සන "Scroll to Top" බට්න් එකක් දාගන්නේ කොහොමද කියල. කට්ටිය මොකක්ද මේ කියල දන්නව ඇතිනේ? ඔය සමහර බ්ලොග් වල එහෙම දාල තියෙන්නේ බ්ලොග් එකේ ටිකක් පල්ලෙහට ගියාම පැත්තෙන් බට්න් එකක් මතු වෙන්නේ. ඒක ක්ලික් කරපුවහම ඕන් බ්ලොග් එකේ උඩටම ලස්සනට ඇදීල යනවා. ඔය පේජ් වල හුඟක් විස්තර තියන පල්ලෙහට දිගට තියන බ්ලොග් හෝ වෙබ් සයිට් වලට මේක නියමයි...



මේක මම හොයාගත්තේ ඔය ඉන්දියාවෙ පොරක්ගෙද කොහෙද බ්ලොග් එකකින්. කියන විදිහට මේකෙ මේ වගේ පහසුකම් තියනවා...;;)



  1. අලංකාර, තියුණු හැඩයක් තිබීම.
  2. ඉහළට Scroll වීම මටසිළුටුව සිදුවීම.
  3. ඔබ පිටුවේ පහළට ගිය විට පමණක් දර්ශණය වීම.
  4. ස්ථාපනය පහසු වීම.
  5. ඉක්මනින් Load වීම
කොහොමද හොඳා නේ.... මේක දාගන්න එච්චර අමාරු නෑ. කෝඩ් එකක් දාගන්න තියෙන්නේ... ඉස්සල්ල Demo එක බලන්න ඕනි නම් මෙතනින් යන්න.

  • මුලින්ම Layout ගිහින් Add Gadget ක්ලික් කරන්න. 
  • පස්සෙ ඒකෙ HTML/Java Script කියන එක ක්ලික් කරල ඒකෙ පහත කෝඩ් එක Copy/Paste කරල Save කරන්න.
සැළකිය යුතුයි :- මෙහි "Gadget Name" ස්ථානය හිස්ව තබන්න.


<script type="text/javascript" src="http://ajax.googleapis.com/ajax/libs/jquery/1.7.1/jquery.min.js"></script> <script type="text/javascript" > /*********************************************** * Scroll To Top Control script- © Dynamic Drive DHTML code library (www.dynamicdrive.com) * Modified by http://bloggers-hero.blogspot.com/ * This notice MUST stay intact for legal use * Visit Project Page at http://www.dynamicdrive.com for full source code ***********************************************/ var scrolltotop={ //startline: Integer. Number of pixels from top of doc scrollbar is scrolled before showing control //scrollto: Keyword (Integer, or "Scroll_to_Element_ID"). How far to scroll document up when control is clicked on (0=top). setting: {startline:100, scrollto: 0, scrollduration:1000, fadeduration:[500, 100]}, controlHTML: '<img src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhf0MFPc6Td0VA8RJqy2Gv4FipRX3RHWAAtcXrs7vY-4lvyXuUTHgrxvEWCxn_rj87b8reRTBc3_MpiLtCI2SNlMR8umDj873Gzxdymt4p_VbJtTWeHbXn_mf2d_XUEcm6anne91r4YRvg/s1600/hb-arrow-up.png" />', //HTML for control, which is auto wrapped in DIV w/ ID="topcontrol" controlattrs: {offsetx:5, offsety:5}, //offset of control relative to right/ bottom of window corner anchorkeyword: '#top', //Enter href value of HTML anchors on the page that should also act as "Scroll Up" links state: {isvisible:false, shouldvisible:false}, scrollup:function(){ if (!this.cssfixedsupport) //if control is positioned using JavaScript this.$control.css({opacity:0}) //hide control immediately after clicking it var dest=isNaN(this.setting.scrollto)? this.setting.scrollto : parseInt(this.setting.scrollto) if (typeof dest=="string" && jQuery('#'+dest).length==1) //check element set by string exists dest=jQuery('#'+dest).offset().top else dest=0 this.$body.animate({scrollTop: dest}, this.setting.scrollduration); }, keepfixed:function(){ var $window=jQuery(window) var controlx=$window.scrollLeft() + $window.width() - this.$control.width() - this.controlattrs.offsetx var controly=$window.scrollTop() + $window.height() - this.$control.height() - this.controlattrs.offsety this.$control.css({left:controlx+'px', top:controly+'px'}) }, togglecontrol:function(){ var scrolltop=jQuery(window).scrollTop() if (!this.cssfixedsupport) this.keepfixed() this.state.shouldvisible=(scrolltop>=this.setting.startline)? true : false if (this.state.shouldvisible && !this.state.isvisible){ this.$control.stop().animate({opacity:1}, this.setting.fadeduration[0]) this.state.isvisible=true } else if (this.state.shouldvisible==false && this.state.isvisible){ this.$control.stop().animate({opacity:0}, this.setting.fadeduration[1]) this.state.isvisible=false } }, init:function(){ jQuery(document).ready(function($){ var mainobj=scrolltotop var iebrws=document.all mainobj.cssfixedsupport=!iebrws || iebrws && document.compatMode=="CSS1Compat" && window.XMLHttpRequest //not IE or IE7+ browsers in standards mode mainobj.$body=(window.opera)? (document.compatMode=="CSS1Compat"? $('html') : $('body')) : $('html,body') mainobj.$control=$('<div id="topcontrol">'+mainobj.controlHTML+'</div>') .css({position:mainobj.cssfixedsupport? 'fixed' : 'absolute', bottom:mainobj.controlattrs.offsety, right:mainobj.controlattrs.offsetx, opacity:0, cursor:'pointer'}) .attr({title:'Scroll Back to Top'}) .click(function(){mainobj.scrollup(); return false}) .appendTo('body') if (document.all && !window.XMLHttpRequest && mainobj.$control.text()!='') //loose check for IE6 and below, plus whether control contains any text mainobj.$control.css({width:mainobj.$control.width()}) //IE6- seems to require an explicit width on a DIV containing text mainobj.togglecontrol() $('a[href="' + mainobj.anchorkeyword +'"]').click(function(){ mainobj.scrollup() return false }) $(window).bind('scroll resize', function(e){ mainobj.togglecontrol() }) }) } } scrolltotop.init() </script>


highlighted URL   - ඔයාලට කැමති පින්තූරයක් දාන්න
highlighted text - බට්න් එක පේන්න ඕන වමෙන්ද, දකුණෙන්ද යන්න.





වැඩේ ගොඩ නේ. දැන් ඉතින් ඔයාලගෙ බ්ලොග් එකටත් "Scroll to Top" බට්න් එකක් තියනවා. එහෙනම් ඔයාලගෙ කාලෙන් විනාඩියක් වෙන් කරල මේකට කොමෙන්ට් එකක් දාලම යන්න. පුළුවන්නම් ඉතින් Like, Share, Follow එහෙමත් දෙන්න...
:D/

4 comments:

  1. අදමයිනෙ මේ පැත්තට ආවේ...මමත් ට්‍රයි කරලා බලන්න ඕන..ස්තූතියි ඔයාට..!!

    ReplyDelete
    Replies
    1. ආව්ව්ව්...පළවෙනි දවසෙම මම එකනේ.. :D

      Delete
    2. ඔව් ඔව්. නියමයි ආ.

      Delete
  2. නියමයි ඈ... මාත් දැම්මා ඕන්..
    www.isuruamila.blogspot.com

    ReplyDelete

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.