ආයුබෝවන් හැමෝටම. අද පොඩි දෙයක් ගැන කියන්නයි ආවෙ. මම හදපු සයිට් එකක් ගැන. සයිට් එකක් කියුවට Forum එකක්. තව හුඟක් ජාති හදන්න තියෙයි. නම තමා "එක්වෙමු". මේක හදන්න මම හිතුවෙ එක එක්කෙනා ගාව තියන දැනුම වෙනත් අයත් එක්ක බෙදා හදා ගැනීම.
මේක ලඟදි හදපු නිසා තවම එච්චර කට්ටිය නෑ. ඔයාලත් Register වෙලා පුළුවන්නම් යාළුවන්ටත් කියන්න. ඔයාල දන්න ඕනම දෙයක් මේකෙ දාන්න. ඒ වගේම සමාජයේ විවිධ දෙවල් ගැන සාකච්ඡා කරන්න. මම තව මේක දියුණු කරන්නත් හිතාගෙන ඉන්නවා. එහෙනම් යාළුවනේ මම පල්ලෙහයින් ලින්ක් එක දීල ඇති. ගිහිල්ලම බලන්නකෝ...........
කොහොමද??? ඔයාල Forum එක ගැන හිතන දේවල් කොමෙන්ට් එකකින් ලියන්න. නැතිනම් මට pasindujayanada@gmail.com හරහා මේල් කරන්න. හොඳ නරක් ඕන දෙයක් ලියන්න. ඔයාලගෙ අදහස් තමා මේක වෙනස් කරන්න ඕනි වෙන්නේ........