JustCrowd.net

Friday, March 30, 2012

ඇඩෙන්නම හකුලමුද...?


        හැමෝටම සුභම සුභ දවසක්...! ඕන්න මම අදනම් ඉතින් සුපිරි බාණ්ඩයක් ගෙනාව.මේකනම් ඉතින් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුප්පම තමා. සුපිරි සොෆ්ට් කෑල්ලක්.මේකෙ නම තමා KGB Archiver.ආය නියමයි.



හැබැයි මේක ඉතින් ඔය දෙකයි පනහේ කොම් වල නම් වැඩ නෑ. සුපිරි මැෂින් එකක් ඕනි. අඩුම තරමේ Dual Core මදර්බෝඩ් එකක් වත් ඕනි. ඒකෙත් මන් හිතන්නෙ ස්ලෝ වෙයි. Core 2 Duo මැෂින් එකක් එහෙම තියනවනම් අන්න ඉතින් වැඩ තමා. ඊට වඩා අලුත් කොම් එකක් තියනවනම් වඩාත් හොඳයි. මේ සොෆ්ට් එකෙන් 1GB ෆයිල් එකක්

Friday, March 23, 2012

Windows XP බූට් ස්පීඩ් එක වැඩි කර ගනිමු.

              ආයුබෝවන් කට්ටියටම.... ඔන්න මම ඔයාලට වින්ඩෝස් එක්ස්පී වල පොඩි වැඩ කෑල්ලක් ගෙනාවා. ඔය මොන අලුත් අලුත් මෙහෙයුම් පද්ධති ආවත් තාම සමහර කට්ටිය වින්ඩෝස් එක්ස්පී තමා ඉතින් පාවිච්චි කරන්නේ. මොනව කරන්නද ඒක ඉතින් ඒගොල්ලොන්ගේ තේරීම නේ. මොනව උනත් මම එක්ස්පී පාවිචිචි කරන යාළුවන්ට පොඩි ප්‍රයෝජනවත් දෙයක් මම අද කියල දෙනවා....මෙන්න ඉතින් වැඩේ... ඔයාල දන්නවනෙ ඔයාල එක්ස්පී වල එක එක වැඩ දානවා නේ ඔය බූට් වෙන වේගය වැඩි කරගන්න.ඔය එක එක ජංජාල වැඩ දාන්න ගිහිල්ලා අපිටමනේ බූට් එක හම්බවෙන්නේ.හික්ස්ස්ස්ස්....... අන්න එහෙම බූට් සෙට් නොවෙන බූට් ස්පීඩ් එක වැඩි කරගන්න පුළුවන් ක්‍රමයක් ගැන කියල දෙන්නයි මම අවේ....මේ ක්‍රමයෙන් වෙන්නේ වින්ඩෝස් ස්ප්ලෑෂ් ස්ක්‍රීන් එක නැති වෙන එක...



මුලින්ම Start >> Run ගිහින් ඒ ඩයලොග් බොක්ස් එක ඇතුලේ

Sunday, March 18, 2012

MediaFire එකෙන් බාගන්න බැරිද? මෙන්න විසදුම.

      හැමෝටම සුභ දවසක්...! ඔන්න මම අද ඔයාලට ඉතා ප්‍රයෝජනවත් වැඩක් කියල දෙන්නයි  ආවේ. ඔයාල දන්නවනේ ඔයා Mediafire වගේ ඒවගෙන් අපි මොනවහරි බාගන්න ගියපුවහම ඒ Download බට්න් එක ක්ලික් කරා විතරයි පේජ් එක Refresh වෙනවා. ඔයාල මොන දඟ දැම්මත් වැඩේ හරියන්නේ නැහැ නේ. අන්න ඒක විසඳගෙන සාමාන්‍ය විදිහට බාගන්න හැටි මම අද කියල දෙන්නම්.


මෙන්න ක්‍රමේ.. මුලින්ම Mediafire එකේ ඔයාලට බාගන්න ඕනි දේ තියන තැනට යන්න.ඊට පස්සේ ඒකේ ලින්ක් එක කොපි කරගන්න. හරි පස්සෙ මේ මම දීල තියන තැනට යන්න.

Friday, March 16, 2012

ෆේස්බුකියේ පරණ පෝස්ට් හොයන හැටි.

              යාළුවනේ සුභ දවසක්.ෆේස්බුකියේ හුඟ දෙනෙකුට තියන ප්‍රශ්නයක් තමා අපි ඔය ලොකු ලොකු ගෲප් වලට දාන පෝස්ට් වලට මොකොවත් ප්‍රතිචාරයක් නොලැබුනොත් කොහොමද අප්පේ ඔය දාන පෝස්ට් ගොඩේ අපේ පෝස්ට් එකත් හොයා ගන්නේ කියන එක.ඒකට කරන්න තියෙන්නෙ පොඩි වැඩයි. මෙන්න වැඩේ...

Thursday, March 15, 2012

ෆ්‍රී ඇනටිවයිරස් ටිකක් ගැන...

          හැමෝටම සුභ දවසක්...! ඕන්න මම අද ඔයාලට ලෝක්යේ ප්‍රසිද්ධ ෆ්‍රී ඇන්ටිවයිරස් කීපයක් ගැන විස්තර ගෙනාවා...මේ ලිපිය ඔයාලට වැදගත් වෙනවා ආය ෂුවර්. මේ ලිපියෙන් ඔයාලට ගැළපෙනම ෆ්‍රී වයිරස්ගාඩ් එක තෝර ගන්න පුළුවන්.හරි ඉතින් වැඩියෙන් කියවන්න ඕනි නෑ.මෙන්න බඩු ටික...


ඇවාස්ට්(Avast)


ඇවාස්ට් තමා ලෝකයේ වැඩිම දෙනෙක් පාවිච්චි කරන ෆ්‍රී ඇන්ටිවයිරස් එක.මේකෙ තියන විශේෂත්වය තමා ඇවාස්ට් දාන කොම් එක එච්චර ස්ලෝ වෙන්නෙ නෑ.ඒ කියන්නෙ

Wednesday, March 14, 2012

අපේ බ්ලොග් එක ලස්සන කරන තවත් විදියක්.

          හැමොටම සුභ දවසක්..! ඔන්න මම අදත් ඔයාලගෙ බ්ලොග් එක ලස්සනට හදාගන්න පොඩි ගැජට් කෑල්ලක් ගෙනවා.



 ගැජට් කෑල්ලක් කියුවට ඔයාලගෙ බ්ලොග් එක ලස්සන කරන්න පුලුවන් ගැජට් කෑලි තියන වෙබ් සයිට් එකක්. එකට යන්න මම පල්ලෙහයින් ලින්ක් එක දෙන්නම්. ඒකෙ මොනවද තියෙන්නෙ කියලා අපි මුලින්ම බලමු.

අ‍පේ බ්ලොගයට අපේම කියල විජට් එකක් හදාගමු.

          කොහොමද යාළුවනේ..! මෙන්න මම අද ඔයාලට ගෙනාවා බ්ලොග් වැඩ කෑල්ලක්. මේක නම් ඔයාලට වැදගත් වෙනවාමයි. ඒ වැඩ කෑල්ල තමයි ඔයාලගෙ බ්ලොග් එකට ඇඩ් එකක්. ඒ කියන්නේ ඔයාලාගෙ බ්ලොග් එකටම කියල විජට් එකක්. ඔය කට්ටිය දැකල ඇතිනෙ සමහර වෙබ් වල සහ බ්ලොග් වල ඒවගේ නම් නැතිනම් ඒ වගේ ලොගෝ පෙන්නල තියනවා. ඒක ක්ලික් කරපුවහම ඒ ලොගෝ එක සඳහන් වෙබ් එකට නැතිනම් බ්ලොග් එකට යනවා. ඒ වගේ පොඩි ගැජට් එකක් තමා අද අපි හඳන්න පටන් ගන්නේ. මෙන්න ක්‍රමේ...

Monday, March 12, 2012

පරණ ලැප්ටොප් එකක් ගන්න කලින් සැලකිය යුතු දේ.

             කට්ටියටම සුභ දවසක්.ඕන්න මම අද ඔයාලට කියල දෙන්න යන්නේ ඔයාලට ප්‍රයෝජනවත් පොඩි කරුණු කීපයක් ගැන.ඒ කරුණු මොනව ගැනද දන්නවද? ඔයාල පාවිච්චි කරපු ලැප්ටොප් එකක් එහෙම ගන්න හිතන් ඉන්නවනම් ඒ ලැප ගැන සැලකිළිමත් විය යුතු කරුනු ටිකක් ගැන තමා මම අද ඔයාලට කියලා දෙන්න යන්නෙ.හරි වැඩි කතා ඕනි නෑ මෙන්න කරුනු ටික.මේව ගැන ඔයාල සැළකිලිමත් වෙන්න ඕනි හොඳේ.


  • ඔයා ගන්න හදන ලැප ඔයාල කරන වැඩ වලට ගැලපෙනවද කියල මුලින්ම බලන්න ඕන.ඒ කියන්නෙ ප්‍රොසෙසර්,රැම් සහ හාඩ් ඩිස්ක් වගේ උපාංග වල ධාරිතා ගැළපෙනවද කියලා බලන්න ඕනි.ඒ වගේම සීඩී/ඩීවීඩී රයිටර්,වෙබ් කෑම්,බ්ලූටූත් හැකියාව,වයිෆයි හැකියාව

Thursday, March 1, 2012

Windows 8 Beta සංස්කරණය නොමිලේ බාගන්න.

             ඕන්න මම මෙදා සැරේ ඔයාලට ගෙනවා සුපිරි බාණ්ඩයක් මොකක්ද කියල දන්නව ඇතිනෙ.ඔව් ඔයාල හිතුව හරි Windows 8 තමා මම අද ඔයාලට ගෙනවේ.හැබැයි ඉතින් මේක Beta සංස්කරණය.මොනවා උනත් කමක් නෑ ඉතින් නිකන් නෙ දෙන්නෙ.



      හරි මෙන්න මම බිට් 32 වගේම බිට් 64 බාගන්න මම ලින්ක් දෙනවා.ඒ වගේම Windows 8 වල වැඩ කෑලි ටිකක් බලා ගන්න ඕන්න මම වීඩියෝ එකකුත් දැම්ම.වීඩියෝ එකත් බලලම එහෙනම් බාගන්නකෝ.

අපේ වෙබ් සයිට් එකක් සර්ච් එන්ජිමක සබ්මිට් කරන හැටි.

                        කොහොමද යාළුවනේ ඔය හැමෝටම සුභ දවසක්.මම අද ඔයාලට අලුත් වැඩක් කියල දෙන්නයි ආවේ.ඔයාලා ඔය මහන්සි වෙලා හදන වෙබ් සයිට් එක කොහොමින් කොහොම හරි පබ්ලිෂ් කරා කියමුකෝ.ඒත් කොහොමද ඒ වෙබ් එකේ නම සර්ච් එන්ජින් එකක සර්ච් කරහම අපේ වෙබ් සයිට් එකත් නමත් ඒ සෙවුම් ප්‍රථිඵල වලට දගන්නෙ? අන්න ඒක කරන විදිහ තමා මම අද ඔයාලට කියල දෙන්න හදන්නේ...


                      හරි අපි වැඩේට බහිමුකෝ.මේක කරන්න පුලුවන් ක්‍රම කීපයක් තියනවා.එක ක්‍රමයක් තමා අපේ වෙබ් අඩවියේ URL එක නැත්නම් වෙබ් අඩවියේ අන්තර්ගතය සර්ච් එන්ජින් එකක් තුළට එක් කිරීම(Submit කිරීම ).ඒ සඳහා එම සර්ච් එන්ජින්