ඔන්න අද කට්ටියටම සුපිරි කතාවක් ගෙනාවා. මේක Film එකක් කියන්නත් බෑ. TV Series එකක් කියන්නත් බෑ. මේක Animation කතාවක්. මාර සුපිරි. මේකෙ යන්නේ මාර දක්ෂ පූසො දෙන්නෙක් ගැන. මේක Animation කරල තියන හැටි නම් ඉතින් කියල වැඩක් නෑ. Animation කරපු එවුන් නම් ඇත්තටම දක්ෂයෝ. Animation එකක් කියල කියන්නවත් බෑ. ඔයාලත් බාගෙන බලන්න්කෝ..............
මේ කතාව තියෙන්නේ මිනි.22 යි. ඒත් කිසිම කම්මැළිකමක් නැතිව බලන්න පුළුවන්. එච්චර Size එකකුත් නෑ. ඒත් බය වෙන්න එපා මාර Quality.














