JustCrowd.net
Showing posts with label Facebook Tricks.. Show all posts
Showing posts with label Facebook Tricks.. Show all posts

Friday, June 29, 2012

ඔයාලගෙ බ්ලොග් පෝස්ට් වලට Facebook Like button එකක් දාගමු.

       ආයුබෝවන් හැමෝටම.....! ඔන්න අද මම නියම වැඩක් ගෙනාව..වැඩේ තමයි ඔයාල ඔය ඔයාලගේ බ්ලොග් වල ලියන පෝස්ට් වලට කොහොමද Facebook Like button එකක් දාගන්නේ කොහොමද කියල.එච්චර අමාරු වැඩක් නෙවෙයි.පොඩි Code එකක සීන් එකක්.


    මුලින්ම Facebook Like button එකකින් මොනවගේ වාසියක්ද ලැබෙන්නේ කියල කියන්නන්කෝ...ඔය Like button එකක් දාගත්තම අපේ බ්ලොග් පෝස්ට් එක කියවල ඔය Like බට්න් එකෙන් Like එක දෙන කෙනාගෙ Wall එකේ දැන්නම් ඉතින් Timeline එකේ ඒ පෝස්ට් එක වැටෙනව.ඉතින් දැන් ඒක දකින අනිත් කට්ටියත් අපේ බ්ලොග් එකට එනව.එයත් Like එකක් දැම්මොත් එයාගේ Wall,Timeline එකෙනුත් අපේ බ්ලොග් පෝස්ට් එක පෙන්නනවා.තව කට්ටිය එනව....මරු නේ......!

Sunday, June 24, 2012

Facebook වල Status නිල් පාටින් දාන හැටි.

             ආයුබෝවන් හැමෝටම......!ඔන්න අද මම නියම වැඩ කෑල්ලක් ගෙනාව.මොකක්ද කියල ඉතින් දන්නව නේ? හරි හිතුව හරි.මම අද ගෙනාවෙ ඔය Facebook වල සමහර කට්ටිය Comment එහෙම දානව නේ නිල් පාටින්.අන්න එහෙම දාන හැටි අපි අද බලමු.


         දැන් ඉතින් සමහර කට්ටියට හිතෙනව ඇති ඕක එච්චර කජ්ජක්ද කියල,ඇයි ඉතින් ඔය Facebook වල Comments වල යාළුවන්ගේ නම් එහෙම දාන්නේ නිල් පාටින් නේ..හූ හූ එහෙම දාන්නේ ඉතින් @ වලට පස්සේ යාළුවගේ නම ගහලනේ..මේ කියන්නේ එහෙම නෙවෙයි හලෝ..අපිට ඕන මඟුලක් ඔහොම නිල් පාටට දාන හැටි අපි අද බලමු.

Tuesday, April 10, 2012

ෆේස් බුකියේ අලුත් අවුරුද්දට අලුත් විදියකින් සුභ පතමු..!


        හැමෝටම සුභ දවසක්...!ඔන්න අලුත් අවුරුද්දත් ළඟ ළඟම එනවනෙ.ඒක නිසා මම පොඩි වැඩ කෑල්ලක් ගෙනාව.වැඩ කෑල්ලක් කියුවට මේක කෝඩ් ටිකක්.ඔයාල දන්නවනෙ ඔය මූණු පොතේ චැට් කරනකොට එක එක කෝඩින්ග්ස් චැට් කරන තැනට Copy>>Paste කරල යවපුවහම ලස්සන ලස්සන ගති එක එක රූප,වචන එහෙම තමයි යැවෙන්නෙ.අන්න එහෙම ඔයාලගෙ යාළුවන්ට ලස්සන අකුරින් "සුභ අලුත් අවුරුද්දක් වේවා" කියල යවන්න කෝඩින්ග්ස් ටික තමා මම අද ඔයාලට දෙන්න යන්නේ.



            වැඩි කතා ඕනි නෑ.මෙන්න කෝඩින්ග්ස් ටික.ඔයාල් ඉතුරු ටික දන්නවනෙ පල්ලෙහ දීල තියන ලින්ක් එකට ගිහින් කෝඩින්ග්ස් ටික කොපි කරගෙන චැට් කරන තැනට පේස්ට් කරල යවන්න.වැඩේ එතකොට හරි.

Friday, March 16, 2012

ෆේස්බුකියේ පරණ පෝස්ට් හොයන හැටි.

              යාළුවනේ සුභ දවසක්.ෆේස්බුකියේ හුඟ දෙනෙකුට තියන ප්‍රශ්නයක් තමා අපි ඔය ලොකු ලොකු ගෲප් වලට දාන පෝස්ට් වලට මොකොවත් ප්‍රතිචාරයක් නොලැබුනොත් කොහොමද අප්පේ ඔය දාන පෝස්ට් ගොඩේ අපේ පෝස්ට් එකත් හොයා ගන්නේ කියන එක.ඒකට කරන්න තියෙන්නෙ පොඩි වැඩයි. මෙන්න වැඩේ...

Tuesday, February 7, 2012

මූණු පොතේ චැට් කරනකොට අමුතුම අකුරු වලින් චැට් කරමු.

හලෝ කට්ටියටම කොහොමද?අද මම අලුත් වැඩක් ගැන කියන්නයි යන්නේ. මුණු පොතේ චැට් කරනකොට සාමාන්‍ය ක්‍රමයට නැතිව අලුත් අකුරු මාදිලියකින් චැට් කරන හැටි අපි බලමු.බලන්නකෝ පහත  ‍රූපය.

මෙන්න මේ විදියට තමා මේක වදින්නේ.මේක හැබැයි කෝඩ් ගොඩක සීන් එකක්.හැම ඉංග්‍රීසි වචනෙකටම කෝඩ් එකක් තියනවා.
පල්ලෙහ තියෙන්නේ ඒ කෝඩ් ටික තමා.

------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

[[107015582669715]] = A
[[116067591741123]] = B
[[115602405121532]] = C
[[112542438763744]] = D
[[115430438474268]] = E
[[109225112442557]] = F
[[111532845537326]] = G
[[111356865552629]] = H
[[109294689102123]] = I
[[126362660720793]] = J
[[116651741681944]] = K
[[115807951764667]] = L
[[106596672714242]] = M
[[108634132504932]] = N
[[116564658357124]] = O
[[111669128857397]] = P
[[107061805996548]] = Q
[[106699962703083]] = R
[[115927268419031]] = S
[[112669162092780]] = T
[[108983579135532]] = U
[[107023745999320]] = V
[[106678406038354]] = W
[[116740548336581]] = X
[[112416755444217]] = Y
[[165724910215]] = Z

------------------------------------------------------------------------------------------------------------

සුප්පා නේ!මේවා හැබැයි ගහනකොට කෝඩ් 2ක් මැදින් හිස්තැනක් තියන්න.එහෙනම් මම ගියා.ඔයාගේ අදහස් පොඩියකුයි LIKE පාරකුයි දාන්න අමතක කරන්න එපා හොදේ.කැමතිනම් ඉතින් ෂෙයාත් කරන්න.



Wednesday, January 18, 2012

මෙන්න මේ කෝඩ් එක මූණු පොතේ චැට් කරනකොට පේස්ට් කරන්නකෝ.

[[331399223556184]] [[286042634779174]] [[330023780360758]] [[329237617088409]] [[204120926342364]] [[131297490319188]] [[289987304385341]]
[[295847560451136]] [[278880668827213]] [[260560750675461]] [[264494386943951]] [[208640915887167]] [[270643856326606]] [[334868623190983]] [[263173770411836]]
[[265844723474789]] [[325742447454304]] [[207587629327321]] [[294223273948603]] [[323449457679402]] [[258622847533513]] [[242014162533924]] [[158386917602797]]
[[306019522772134]] [[267712979948966]] [[301751889864065]] [[213122875437139]] [[164020277032670]] [[158735217564918]] [[261124587284685]] [[301991303173149]]
[[114261558693806]] [[113889888730617]] [[316407155046042]] [[316473595041291]] [[346326392049037]] [[284570571589911]] [[298670736837009]] [[186000198162731]]
[[219939044752270]] [[336155773063546]] [[131032267012645]] [[155856061183812]] [[208532722565686]] [[268249169896142]] [[204863289602546]] [[242397452496887]]
[[199766206779497]] [[157903644315266]] [[212393248843131]]