ආයුබෝවන් හැමෝටම මෙන්න අද මම ලෝක ප්‍රසිද්ධ ගේම් එකක් දෙන්නයි යන්නේ. මොකක්ද කියල දන්නවනේ? ඔව් මම අද ඔයාලට දෙන්න යන්නේ Call of Duty-Black Ops. මේක නම් කවුරුත් ගහල ඇති. තවම Play කරපු නැති අයට මෙන්න මම අද දෙන්නයි යන්නේ. මේක මම හිතන විදිහට Call of Duty ගේම් මාලාවේ 8 වැනි සංස්කරණය. මාර පහර වගේම අමාරු ගේමක්. ඒත් සුපිරි.
මේ ගේම් එක හදන්නේ ට්‍රෙයාක් කියන සමාගම. බෙදාහරින්නේ කවුරුත් දන්න ඇක්ටිවිෂන් කියන සමාගම. ලඟදී Black Ops 2 එන්නත් තියනවා. මම එකේ පොඩි ප්‍රවෘත්තියක් ගැන ලිපියකුත් ලියුවා. කොහොම උනත් මේ Black Ops එකේ පසුබිම් වර්ෂය දෙදහස් විසි ගණන්. අනාගතේ වෙන සීන් එකක් හින්ඳා මාර පහර තාක්ෂනයක් තියනව. සුපිරිම Weapons තියෙන්නේ. Graphics ආය නම්බර් 1.