JustCrowd.net

Sunday, June 17, 2012

ඔයාල ආසම "Silver Sun" TV Show එක නොමිලේ බාගන්න.

        ඔන්න හැමෝටම ආයුබෝවන්...!ඔන්න මම අද ඔයාලට අලුත්ම දෙයක් ගෙනාවා. මම අද ගෙනාව මගේ බ්ලොග් එකේ පළවෙනි TV Show එක.නම තමා Silver Sun.දන්නවනේ නම ඇහුවහම මොකක්ද කියල?ඔය Silver Sun එකත් එක්කම මම අද ඉදන් මම බ්ලොග් එකට අලුත් ලේබල් එකක් Add කරා.එකේ තියෙන්නේ ඉතින් TV Shows තමා.ඕකට TV Shows හොයන්න ගිහින් ඉතින් හොඳ පණ යයි.


           ඔයාල ජාතික රූපවාහිණියේ ගියපු Silver Sun බලල ඇතිනේ?මාර සුපිරි නේ?මාත් ඒ කාලයේ කැමතිම TV Show එක.හැබැයි ඔය ජාතිකේ කට්ටිය ඕකේ දැම්මේ භාගයයි.මළ පයිනව නේ.ආ ඔය Silver Sun එකේ තියෙන්නේ "Silver Sun" කියල ග්‍රහ ලෝකේ ජනාවාස කරන්න යන කට්ටියක් ගැන.
මාර සීන් තියෙන්නේ.ඔය කතාව ජාතිකේ ඉවර වෙන්නේ ඔය යන යානේ වගේම තව යානයක් හම්බ වෙලා මොකක්ද සීන් ටිකක් ගිහිල්ල ඔය යානේ කාල උමගක්ද,කළු කුහරයක්ද එකකට ඇදගන්නවා.ඔච්චරයි ජාතිකේ එකේ ගියේ.මම දෙන්න හදන්නේ Full කතාවම.ආය Torrent එහෙම නෙවෙයි.Direct ම තමා. බාගන්න තියෙන්නේ Mediafire වලින්.ඔයාලට ඒකෙන් බානකොට මොකක් හරි අවුලක් තියනවනම් මම Mediafire වලින් බාන හැටි ගැන ලියල තියන ලිපිය කියවන්න.

හරි වැඩි කතා ඕනි නෑ.ඔන්න මම පල්ලෙහ දීල ඇති Video එකකුත් ඒකත් බලල ඊටත් පල්ලෙහ තියන Download Now බට්න් එක ක්ලික් කරන්න.


කොහොමද ගති නේ?එහෙනම් මට කරන උදව්වක් විදිහට කොමෙන්ටුවකුයි ෆලෝ පාරකුයි Like එකකුයි දෙන්න. කැමතිනම් ඉතින් Share කරත් කමක් නෑ.පුලුවන්ම නම් ඔය "මම දැන් ගීක් කෙනෙක්. ඔයා?" කියන බට්න් එක ප්‍රෙස් කරල ඔය www.geek.lk කියන එකට යන්න.









34 comments:

  1. හොඳයි මමත් හොය හොය හිටියෙ, හැබැයි රූපවාහිණී එකේ ගියේ ටිකයි නේද?

    ReplyDelete
  2. ඒක නෙමෙයි අර රූපවාහිණී එකේ ගිය "Crash Zone" T.V series එකේත් ලින්ක් එකක් හොයල දාන්නකො...

    ReplyDelete
    Replies
    1. https://www.youtube.com/watch?v=L0bo0iG57OA

      Delete
  3. Ruwantha Pushpika-ඔව් මචෝ TV එකේ ගියේ පොඩ්ඩයි.මේකෙ ඔක්කොම තියනවා.Crash Zone කියන්නේ පරිගණක දඟයෝ නෙ? බලමුකෝ හොයල.

    ReplyDelete
    Replies
    1. TV eke giya tikama thama meke thiyenneth. Ethanin me series eka iwara karalai thiyenne. Nikan boru danna epa. Anika me okkoma youtube thiyenawa.

      Delete
  4. me dila tiyena eket tiyenne tv eke giya tikama witaraine...kalu kuharayata giya eka rupawahini eke giya eket tibuna..etanin eha deyak me dila tiyena eket nehe... :(

    ReplyDelete
    Replies
    1. ඔක්කොම බාගෙන බලපිය යකෝ.

      Delete
  5. උඔ දෙයියෙක් නෙමේ දේවාලයක්... ඒත් බන් මේකෙ තියෙන කැපෑසිටි එක දැක්කම තමයි හක්ක පැන්නෙ.... :(

    ReplyDelete
  6. wedenam maru.me link tika expire wenne nethi ewada?.mata august pahu wenakan inna wenawa ganna.(a/l exam)

    ReplyDelete
    Replies
    1. බය වෙන්න එපා බන්zzz. විභාගෙ හොඳට ලියලම බාගන්න..මගෙන් සුභ පැතුම්...

      Delete
  7. thanx machan...sahena kalayak hoyapu tv series ekak..

    ReplyDelete
  8. මේකේ අන්තිමට ඉවර උනෙ කාල උමගට යන තෑනින් ට්ව් එකේ යද්දි .මචො ඔයාගෙ එකේ සම්පුර්නයෙන්ම තියෙනවා ද ?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මචන්.....

      Delete
    2. ane nane machan .tv eke giya thanata vitharayi ne thyenne meketh ban kala umagata yanathanata vitharayi

      Delete
    3. Okea ethanin iwara wenawada silver sun ta yannea nadda

      Delete
  9. පසිඳු උඹ ඔක්කොම තියෙනවා කියන්නේ මේක හරියට උඹ හැදුවා වගේනේ. මචන් මේ කථාව ඉවර වෙන්නේ ඒ wormhole එකට යන තැනින්. එතනින් කථාව ඉවරයි. ABC එකේ බලන්න තිබ්බෙත් එච්චරයි. 2002-3 වගේ කාලෙක ගියේ.

    ReplyDelete
  10. මචං මේකේ තියෙන්නත් රුපවාහිනියේ ගිය කොටස් ටිකමනේ ඉතිරි ඒවා නැනේ

    ReplyDelete
  11. මේ කතාව එතනින් ඉවරයි... දැන් ඕකේ ලිංක් වැඩ කරන්නෙත් නෑ.. ඔය TV Series එක සම්පූර්ණයෙන්ම YouTube එකේ තියනවා. මං ඩවුන්ලෝඩ් කරගත්තේ ඒකෙන්.
    පුලුවන් නම් Legacy Of The Silver Shadow හරි Crash Zone එක හරි දාන්න. ලොකු උදව්වක්

    ReplyDelete
  12. macho crash zone tv season ekath hoyala depanko..

    ReplyDelete
  13. macho crash zone ekat hoyala daahanko

    ReplyDelete
  14. macho crash zone ekat hoyala daahanko

    ReplyDelete
  15. crash zone nadda?

    ReplyDelete
  16. Crash Zone eka nadda bn

    ReplyDelete
  17. mata rupawahiniye giyapu thunderstone season 3 hoyala dennako

    ReplyDelete
  18. download link expire welada mchn? wada nane.violations block kiynw

    ReplyDelete
  19. Elama wedak bro. Math asawen balapu ekak thama. Puluwan nm the legend of William tell ekath hoyala diyan bro

    ReplyDelete
  20. එල කොල්ලෙක්

    ReplyDelete
  21. මෙතන ඩවුන්ලොඩ් කරන්න කොටස් 20ක් විතරයිනේ පෙන්නන්නේ එකේ එපිසොඩ් 40ක් තිනෝනේ රුපවාහිනියේ ගිය එකේ .මේ ටිකේ ඔක්කොම තිද නැත්නම් මට පෙන්නන්නේ ටිකයිද

    ReplyDelete
  22. me links tika wada naha expire wela. reupload karanawada

    ReplyDelete
    Replies
    1. https://www.youtube.com/playlist?list=PLPyjGZ0sOsifCRb_9Zx7Dj2J93A66zlhj

      https://www.youtube.com/playlist?list=PLPyjGZ0sOsideBRDBmAXyDS_WRbC_cZJq

      Delete
  23. Get fast web traffic free visit http://www.fastwebtraffic.net

    ReplyDelete

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.