මෙන්න දවස් ගාණකින් ලිපියක් දැම්මා.මේක මගේ බ්ලොග් එකේ 70 වෙනි ලිපිය. අද අපි බලමු ඔයාලගෙ බ්ලොග් හෝ වෙබ් අඩවියේ වේගය. මේක Google එකෙන් දෙන පොඩි සේවයක්. මේකෙන් පුළුවන් PC එකෙන් බ්ලොග් හෝ වෙබ් අඩවිය පේන වේගය වගේම Mobile Device එකකිනුත් ඔයාලගෙ වෙබ් හෝ බ්ලොග් අඩවිය පේන වේගය මැන ගන්න.
මේකෙන් තව තව මොනවද මන්දා Test කරල බලන්නත් පුළුවන්. කිසි ගින්නක් නෑ. මම පල්ලෙහ දීල තියන ලින්ක් එකට යන්න. ඒකේ ඇති පොඩි Text Box එකක් ඒකෙ බ්ලොග් හරි වෙබ් අඩවියේ ඇඩ්‍රස් එක ටයිප් කරන්න. පස්සේ Analyze ක්ලික් කරන්න. මේකෙන් ළකුණු 75 ට වැඩිය ගත්තොත් නම් හොදයි.
ඊට අඩු නම් අවුල්. ඒ අවුල හදාගන්න උපදෙසුත් මේකෙන්ම දෙනවා. 90 වඩා තියෙයි නම් පට්ට. මේ බ්ලොග් එකට ළකුණු 95යි. සුපිරි නේ. ඔන්න එහෙනම් වැඩිය කියනවන්න ඕනි නෑ. ගිහින්ම බලන්නකෝ.
කොහොමද පට්ට නේ?ඔයාලගෙ වෙබ් හෝ බ්ලොග් අඩවි වලත් වේගය කියාගෙනම යන්න. අදහසක්, ෆලෝ පාරක්, ලයික් එකක් එහෙමත් දීගෙනම යන්න.
අණු දෙකක් ආවා. මමත් ලිව්වා මේ වගේ වෙන පොස්ට් එකක්. පොස්ට් දැමිය යුතු වේගය. බලන්න
ReplyDeletehttp://awidda-paya.blogspot.com/2012/08/frequency.html
ලකුණු 80 යි. ජාව ස්ක්‍රිප්ට් වැඩිලුනේ... අයියෝ සල්ලි..
ReplyDeleteවැදගත් ලිපියක් යාලූවා. ස්තූතියි !
www.sanhida.com
83 ලු .ලිපියට ස්තූතියි !
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteadoz mage 100 mchn
ReplyDeleteසුදීක - පට්ට පට්ට හොඳ වේගයක්..
ReplyDeleteYasith - ඒ උනාට හොඳ වේගයක්. ස්තූති යාළුවා.
අවතාර් - OK අවතාර්. උබේ බ්ලොග් එකත් My Favourite එකක්.
දුලාන් හසිත සමරකෝන් (හසියා) - උඹට Sure ද බන්? පට්ට නේ...
mage machan 83
ReplyDeletehttp://codefh.blogspot.com/
malli vidyaleda i also
ReplyDeletehttp://moulderfiles.blogspot.com/
92
ReplyDeleteharee
http://dreamsofharee.blogspot.com/
අඩු.. මචන් 85% ආ.. මටවත් Sure නෑ මචන් එල පෝස්ට් එකක් ඈ..
ReplyDeletehttp://allsrilankans.blogspot.com/
මෙන්න අනිත් එක ඒක 86% හැ.. මරු මරු
http://sltechme.blogspot.com/
Mage rate eka 87
ReplyDeletewww.demobizone.tk
komada wege wade koragnneeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee
ReplyDeleteමචන් ඒකෙන්ම දෙනවා වේගය වැඩි කරගන්න පුළුවන් ක්‍රම. ඔය වේගයෙන් ලෝඩ් වෙන ටෙම්ප්ලේට් එකක් දාන එක. ගැජට් එහෙම අඩු කරන එක කරන්න පුළුවන්...
Delete