Tuesday, July 3, 2012

ඕන E-Book එකක් ඕන විදිහකට නොමිලේ බාගන්න.

         ආයුබෝවන්.මම ඔයාලට මෙන්න නියම Web site එකක් හඳුන්වලා දෙන්නයි යන්නේ.මම ඔය Internet පැත්තේ ටිකක් රස්තියාදුවෙ යනකොට තමා මේ බඩ්ඩ හම්බවුනේ.මාරයි ඈ.මේ Web Site එකේ ඔය English ඕන E-Book එකක් තියනව.ඔක්කොම Free හොඳේ...


             මේකෙ තියන විශේෂත්වය තමා මේ E-Book ඕන එකක් ඕන Type එකකින් බාගන්න පුළුවන් වීම.ඒ කියන්නේ PDF නම් එහෙම වෙන මොනවහරින් නම් එහෙම ඕන විදිහකට බාගන්න පුළුවන්.මේකෙ ඔය අධ්‍යාපනයට එහෙම වැදගත් පොත් හුඟක් තියනව.
මම නම් ඕන් බාගත්තා ෂර්ලොක් හෝම්ස්ගෙ කතා සෙට් එකම.හරි එහෙනම් වැඩි කතා ඕනි නෑ.පල්ලෙහ ඇති ලින්ක් එක.


කොහොමද හොඳද? කොහොමද  කියල Comment එකකුයි.Facebook Fan Page එකට Like එකකුයි දාගෙනම යන්න.පුළුවන්මනම් ඉතින් Share කරන්න.ෆලෝ පාරකුත් දෙන්න. එහෙනම් ඉතින් මම ගියා..... 

7 comments:

  1. macho. meke poth nane. man hoyapu ekak wath thibbe naha.

    ReplyDelete
  2. Thank you so much, really appreciate!!!

    ReplyDelete
  3. Comment වලට හැමෝටම ස්තූතියි...

    ReplyDelete
  4. thanks brother thanks

    ReplyDelete

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.