JustCrowd.net

Friday, October 26, 2012

ඔයාල ආසම Need for Speed Most Wanted හි Soundtracks

         ඕන් හුඟ කාලෙකට පස්සේ පසියා ලිපියක් දානව. මේ ටිකේ මට උණ. ඒක නිසා පොඩි නිවාඩුවක් ලැබුන නිසා ලිපියක් දාන්නම හිතුනා. උණ හැදෙන්න හේතුව තමා දෙමව්පියක් කී දෙය නොසලකා සිටීම. ඇයි ඉතින් අපෙ අම්මයි අප්පච්චි කට කැඩෙනකන් කියුව හවස වහී කියල. ඒත් ඉතින් මම නම් ඒක ගනන් ගත්තෙවත් නෑ. ඕන් ඉතින් මාව තෙමන්නම වගේ එදා හවස වැස්සා අම්බානට. ඕන් එදා හවස ඉදන් මට හරි. මොනව උනත් මමනම් හිතා ගත්තා ආය නම් දෙමව්පියෝ කියන දේවල් අහනව කියල. මගෙ බ්ලොග් එකට එන හොඳ ළමයිනුත් අම්මල තාත්තල කියන දේවල් අහන්න හොඳේ......


    ඕන් බොල දැන් කට්ටිය දැන් හිතනව ඇති මේක මේ ලිපිය ලියුවෙ අපිට බණ කියන්ඩද කියල. නෑ නෑ පොඩි අවවාදයක් දුන්නේ. මෙන්න දැන් තමා ලිපිය පටන් ගන්නේ..... ඔය කට්ටිය අනිවාර්යෙන් ගහල තියන ගේම් එකක් නේ ඔය Need for Speed Most Wanted කියන්නේ. කෙටියෙන් කියනව නම් NFS MW නේ. අන්න ඒකෙ ඔය Race යන අතරෙ  එහෙම යනව නේ සුප්පා සින්දු ටිකක්. අප්පා මරු නේ. පිස්සු නේ....? ඔය පොලිසිය එහෙම පන්නකොට ඒ සින්ඳු ටික යන කොට ඇඟට මාර ගැම්මක් නේ එන්නේ. ඇයි තව අර Speed Trap ද මොකක්ද එකත් යනකොට ඔය සින්දු යනකොට කඩා ගෙන යන්න හිතෙන්නේ. අන්න ඒ සින්දු සෙට් එකම මම අද ඔයාලට දෙන්නයි යන්නේ....


මෙන්න මම ඒ සින්ඳු ටිකේ ලිස්ට් එක දාල තියනවා. ඔය ටික හොයා ගත්තේ Google වල සහයෙන්. ඔය ලින්ක් එහෙම වැඩ නැත්නම් කොමෙන්ට් එකක් විදිහට කියල යන්න. ඕකෙ සින්දු 26ක් තියනවා...

Song NameSend to PhoneSize
01-=-nine thou (superstars remix).mp3Send to Phone6.95 MB
02-=-do ya thang.mp3Send to Phone7.47 MB
03-=-i am rock.mp3Send to Phone6.18 MB
04-=-in a hood near you.mp3Send to Phone7.28 MB
05-=-let's move.mp3Send to Phone5.32 MB
06-=-sets go up.mp3Send to Phone6.63 MB
07-=-fired up.mp3Send to Phone6.07 MB
08-=-b-side wins again feat. chuck d.mp3Send to Phone8.29 MB
09-=-shapeshifter.mp3Send to Phone6.02 MB
10-=-tilted.mp3Send to Phone6.25 MB
11-=-feed the addiction.mp3Send to Phone7.13 MB
12-=-one good reason.mp3Send to Phone6.23 MB
13-=-we control.mp3Send to Phone5.30 MB
14-=-skinnyman.mp3Send to Phone6.20 MB
15-=-barrier break.mp3Send to Phone11.85 MB
16-=-decadence.mp3Send to Phone6.03 MB
17-=- The Prodigy - you'll be under my wheelsSend to Phone7.10 MB
18-=-tao of the machine (scott humphrey's remix).mp3Send to Phone5.67 MB
19-=-you must follow (evol intent vip).mp3Send to Phone7.17 MB
20-=-blood and thunder.mp3Send to Phone6.74 MB
21-=-broken sword.mp3Send to Phone10.96 MB
22-=-hand of blood.mp3Send to Phone6.03 MB
23-=-the mann.mp3Send to Phone6.35 MB
24-=-blinded in chains.mp3Send to Phone10.82 MB
25-=-feels just like it should (timo maas remix).mp3Send to Phone5.47 MB
26-=-most wanted mash up.mp3Send to Phone6.52 MB
ඔය උඩ වගුව ඔය Soundtracks තියන වෙබ් සයිට් එකෙන් කොපි කරපු එකක්. මොන්ව උනත් මටනම් මේ සින්දු ටික මාර පහර. අද මම ලිපිය ලියන ශෛලිය වෙනස් කරා. හිතන්න එපා උණ විකාරෙන් දොඩවනව කියල හොඳේ. මම හිතන් ඉන්නව මේ සින්ඳු ටිකට පින්තූර ටිකක් දාල පොඩි Video ටිකක් හදල මගෙ YouTube Channel එකට Upload කරන්න. පුළුවනම් මගෙ YouTube Channel එකත් Subscribe කරන්න. ඔය කියෙව්ව මදැ. ලිපිය කොහොමද කියල අදහසක් ලියලම යන්න....

1 comments:

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.