JustCrowd.net

Friday, November 9, 2012

Camtasia Studio 7.0 With Serial

       අපොයි දවස් ගාණකට ලිපියක් දාල නෑ. මෙන්න මේ මාසෙ පළවෙනි ලිපිය. දෙන්න ඕනි කියල හිතුව ප්‍රයෝජනවත් මෘදුකාංගයක්. දැනටමත් නම නම් දන්නව ඇතිනේ. මම අද දෙන Software එක තමා ඔය Video Tutorial එහෙම යාළුවන්ට වටින Camtasia Studio 7.00. නිකන් නෙවෙයි Serial එකත් එක්කම.


මේකෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන ගැන නම් ඉතින් කට්ටියට කියන්න ඕනි නෑ නේ??? ගන්න පුළුවන් වැඩ කෝටියයි. ඔය Video Tutorial හදන්න, Web Cam එකෙන් ගන්න Video එහෙම Edit කරන්න මේකෙන් පුළුවන්. මේකෙන් ඔය ඕව හදන්න පුළුවන් නිකන්ම නෙවෙයි. තවත් වැඩ කෑලි එහෙම මේකෙන්ම දෙනවා. 


මේ Software එක මම දන්න විදිහට අපිට නිකන් දෙන්නේ නෑ. Trial Version එකක් නම් දෙනවද කොහෙද. ඒත් වැඩක් නෑ නොවැ. ඔය Torrent එහෙම දෙනව Crack එකත් එක්කම කියල. ඒත් ඕව Malware ගුලි. දාගත්තොත් කෙළ වෙනවා. මේකෙ එහෙම නෙවෙයි. කෙලින්ම Direct Download. Crack එහෙම නෑ. Original Serial එක තියනවා. මාත් මේ හොයද්දී හම්බ උනේ. ඔයාලත් කොහොමද කියල බලන්නකෝ....

Download : Camtasia Studio 7.0
Serial : BAA09CACCBACCCADF6F8C7932
Key : YDDPN-SCM7E-CM9MP-2GNUJ-N69C2

ලිපිය ගැන අදහසක් ලියල. Like, Share, Follow එහෙම කරලම යන්න.



3 comments:

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.