JustCrowd.net

Sunday, April 14, 2013

කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ නව වසරක් වේවා.


බත බුලතින් සපිරෙන
කිරියෙන් පැනියෙන් ඉතිරෙන
සියළුම සිතුම් පැතුම් ඉෂ්ඨ සිද්ධ වන
සුභම සුභ නව වසරක් වේවා.....!
“එකසිය විස්සට දෙසීය විස්සක් - ආවඩා ආයු බෝ වේවා....!! 

10 comments:

  1. සුභ අළුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  2. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..

    ReplyDelete
  3. ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා..!!

    ReplyDelete
  4. අනේ පසිඳු මල්ලියේ බත් නම් ඔන්න කමක් නෑ. ඒත් වැඩිපුර කන්නේ නෑ. බුලත් ඉතිං මොකටද? කිරිපැණි කන්න විදියක් නෑ කොලෙස්ටරෝල් වැඩි වෙයිනේ. ඔන්න ඉතිං සිතුම් පැතුම් ටික නම් ඉටු වුනාට කමක් නෑ.

    ReplyDelete
  5. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  6. ලැබුවාවූ නව අව්රුද්ද ඔබටත් සුභම සුභ නව වසරක් වේවා.

    ReplyDelete
  7. ලැබුවාවූ නව අව්රුද්ද ඔබටත් සුභම සුභ නව වසරක් වේවා.

    ReplyDelete
  8. සුභ අලුත් අවුරුද්දක් වේවා පිවිසෙන්න http://www.sinhapedia.com/

    ReplyDelete
  9. සාර්තක නිරෝගිමත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...!!

    ReplyDelete

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.