JustCrowd.net

Thursday, July 11, 2013

අඩු ඩේටා ප්‍රමාණයක් වැය වෙන ලෙස බ්ලොග් පෝස්ට් බලමු.

  අම්මෝ.. හත් අවුරුද්දකින් විතර ලිපියක් ලියන්නේ. දැන් නම් බ්ලොග් එකේ තත්වෙත් බැහැලා. කට්ටිය එච්චර එන්නෙත් නැති තරම්. මේ ටිකේ මගෙ පියාණෝ මැෂින් එක ඇල්ලීම පවා සපුරා තහනම් කරලා. O/L මේ අවුරුද්දනේ. ඔය හොරෙන් දැම්මොත් තමා. ඉතින් එහෙම අවස්ථාවක් එන්නෙත් කලාතුරකින්. එහෙම කලාතුරකින් ආපු වෙලාවක මේ ලිපිය දාන්න හිතුවා.


මේක පොඩි වැඩක්, එච්චර දෙයක් නෑ. හුඟක් කට්ටිය දන්නවත් ඇති. පාවිච්චි කරනවත් ඇති. මේක හුඟක් ප්‍රයෝජනවත් වෙයි ඔය ඩොන්ගල් වලින් නෙට් ගිහින් බ්ලොග් ලිපි කියවන අයට. මොකද ඩොන්ගල් වලින් යනකොට සාපේක්ෂව ඉන්ටර්නෙට් ස්ලෝ. අනික මම කියන විදිහට බ්ලොග් ලිපි බැලුවොත් Data එච්චර යන්නෙත් නෑ. මාත් ඔය හුඟක් වෙලාවට බලන්නේ ඔහොම තමා. මෙන්න කරන ක්‍රමය. හරිම ලේසි.


මුලින්ම ඔයාට යන්න ඕන බ්ලොග් ලිපියේ ඇඩ්‍රස් එක ඇඩ්‍රස් බාර් එකට කොපි කරගන්න(මේ විදිහට කරන්න පුළුවන් cc වලින් හදපු බ්ලොග් වලට විතරයි මං හිතන්නේ) ඊට පස්සේ ?m=1 කියන කොටස ඒ ඇඩ්‍රස් එකේ අන්තිමට එකතු කරගන්න. කිසිම ඉඩක් තියන්න එපා. එහෙම ඒ කොටස එකතු කරගත්තට පස්සේ එන්ටර් කරන්න. දැන් පට ගාල බ්ලොග් ලිපිය ලෝඩ් වේවි. ඔය ලෝඩ් වෙන්න පැය ගනන් යන ගැජට් කෑලි එහෙම මේකෙ පෙන්නන්නේ නෑ. 



වැඩේ කොහොමද කියල කොමෙන්ට් එකක් ලියලම යන්න. කමෙන්ට් එකක් දකින්නත් ආසයි. ලයික්, ෂෙයා පාරක් එහෙමත් දෙන්න.  බ්ලොග් එකට කට්ටිය ටිකක් වැඩිපුර ටිකක් ගෙන්න ගන්න උදව් කරන්න.



6 comments:

  1. මේක හෙන සිරා සින් එකක් නේ...හදිස්සියකට හොදයි.. මම නම් අදයි දැන ගත්තේ ..ස්තුතියි.

    ReplyDelete
  2. බලමු ට්‍රයි කරලා.

    ReplyDelete
  3. මේ මොබයිල් වර්ෂන් එකනේ. :)

    ReplyDelete
  4. ela ela........... I like that post. also I like you'r blog.it is very simple but it is slowly.

    ReplyDelete
  5. මොබයිල් වර්ෂන් එකෙන් පෙන්වන එක වෙන්නේ :D

    ReplyDelete
  6. Pasidu me templete eka kohinda gatte bro..blog eke

    ReplyDelete

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.