JustCrowd.net

Tuesday, April 10, 2012

ෆේස් බුකියේ අලුත් අවුරුද්දට අලුත් විදියකින් සුභ පතමු..!


        හැමෝටම සුභ දවසක්...!ඔන්න අලුත් අවුරුද්දත් ළඟ ළඟම එනවනෙ.ඒක නිසා මම පොඩි වැඩ කෑල්ලක් ගෙනාව.වැඩ කෑල්ලක් කියුවට මේක කෝඩ් ටිකක්.ඔයාල දන්නවනෙ ඔය මූණු පොතේ චැට් කරනකොට එක එක කෝඩින්ග්ස් චැට් කරන තැනට Copy>>Paste කරල යවපුවහම ලස්සන ලස්සන ගති එක එක රූප,වචන එහෙම තමයි යැවෙන්නෙ.අන්න එහෙම ඔයාලගෙ යාළුවන්ට ලස්සන අකුරින් "සුභ අලුත් අවුරුද්දක් වේවා" කියල යවන්න කෝඩින්ග්ස් ටික තමා මම අද ඔයාලට දෙන්න යන්නේ.



            වැඩි කතා ඕනි නෑ.මෙන්න කෝඩින්ග්ස් ටික.ඔයාල් ඉතුරු ටික දන්නවනෙ පල්ලෙහ දීල තියන ලින්ක් එකට ගිහින් කෝඩින්ග්ස් ටික කොපි කරගෙන චැට් කරන තැනට පේස්ට් කරල යවන්න.වැඩේ එතකොට හරි.
එහෙනම් මේ කෝඩ් ටිකෙන් මේ අලුත් අවුරුද්දෙ ඔයාලගෙ යාළුවන්ට සුභ පතන්න...

කෝඩ් එක ගන්න මෙතන ක්ලික් කරන්න.

එහෙනම් අදට මම යනව තවත් අලුත් ලිපියකින් හමුවෙමු.හැබැයි ඔයාල යන්න කලින් මේ ලිපිය ගැන අදහසක් දාල,මගේ බ්ලොගයට Like පාරකුත් දීලම යන්න.මගේ බ්ලොගයට Like දෙන්නෙ මෙහෙමයි.ඔයාලට පේනව ඇති මගේ බ්ලොගයේ දකුණු පැත්තෙ තියනව Facebook කියල කොටසක් ඒක උඩට මවුස් පොයින්ටරය ගෙනියන්න.එතකොට එතනින කොටසක් එළියට විවෘත වෙයි.ඒකෙ තියෙන Like බට්න් එකට ක්ලික් එකක් දෙන්න.දැන් වැඩේ හරි.මම එහෙනම් යනවා ඔබට ජය ශ්‍රී...



3 comments:

  1. [[301163989959465]] [[301163983292799]] [[301163996626131]] [[301163993292798]] [[301163986626132]] [[301164103292787]] [[301164093292788]] [[301164106626120]]
    [[301164099959454]] [[301164096626121]] [[301164203292777]] [[301164199959444]] [[301164209959443]] [[301164213292776]] [[301164206626110]] [[301164299959434]]
    [[301164293292768]] [[301164303292767]] [[301164306626100]] [[301164296626101]] [[301164396626091]] [[301164409959423]] [[301164403292757]] [[301164406626090]]

    ReplyDelete

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.