JustCrowd.net

Monday, May 7, 2012

අනුන්ගේ CCTV-Camera වලින් අපි ලොව බලමු.

       හැමෝටම සුභ දවසක්.! මෙන්න අද මම පොඩි අමුතු වැඩ කෑල්ලක් ගෙනාවා.මම මේ ලිපිය දාල නම් තියෙන්නේ "ඉන්ටර්නෙට් වැඩ කෑලි" කියන ලේබලයට. හැබැයි ඒක ගැලපෙයිද මන්දා.මේ ලිපියෙන් කියන්න හදන්නේ ඔය ලෝකෙ වටේම පාරවල්වල,උද්‍යානවල්වල,වැදගත් ස්ථාන වල,බීච් වල(හප්පටසිරි ) එහෙම හයි කරල තියන CCTV-Camera වල දර්ශන අපිට අපේ මැෂින් එක ඉස්සරහ වාඩි වෙලා බලන්න පුළුවන් ක්‍රමයක් ගැන.


මෙන්න ක්‍රමේ...
මුලින්ම ඉතින් ඔය කවුරුත් දන්න Google එකට යන්නකෝ.ඊට පස්සෙ මෙතනට ගිහින් එතන දීල තියන ටෙක්ස්ට් එක කොපි කරගෙන Google එකේ Search bar එකට පේස්ට් කරන්න...පස්සෙ Search කරන්න. ඔය එන්නේ Search result වලට එක එක Cam වල ලින්ක්. දැන් ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ ඔය ඕන එකක් උඩ ක්ලික් කරන එක....හ්ම් දැන් ඔය පේනවනේ අප්පා මරු මරු ජාති.....

ඔයාලත් මේ වගේ වැඩ වලට කැමතිනම් මේ බ්ලොග් එකේ අලුත්ම ලිපි ගැන දැන ගන්න Facebook Fan Page එකට Like එකක් දාන්න.වැඩේ කොහොමද කියල කොමෙන්ටුවකුත් දාන්න හරිද.


13 comments:

  1. me pitarata ewa wagayakne bn...... lankawe ewwa barida?

    ReplyDelete
  2. අවතාර් - තැන්කූ වේවා මචන්...උඹේ බ්ලොග් එකත් නියමයි බන්...උඹ නෙට් ගිය හැටිනම් නියමයි.

    අලුගෝසුවා - අපේ රටේ CCTV-Camera තියෙන්නේ කොළඹ විතරනේ බන්..පොඩ්ඩක් හොයල බලහන් මෙහෙ ඒවත් ඇති.අනික රට ඒව සුපිරිනේ....හික්ස්.....

    ReplyDelete
  3. නියමයි වැඩේ අපේ පැත්තෙත් ඇවිල්ල යන්න

    ReplyDelete
  4. නියමෙට වැඩ

    ReplyDelete
  5. මචංල ආතල් කැම් එහෙම හම්බ වුනොත් ලින්ක් එක දාපල්ල :D

    ReplyDelete
  6. යසිරු - OK මචන්..තැක්කූ වේවා ඈ.

    Ano - එහෙනම් ගොඩ තමා.

    බන්දුගේ ලෝකය - නියමයි නේ මචෝ..

    Ano - හරි හරි මචන්..ආවට තැන්කූ ආ...

    ReplyDelete
  7. එලනේ!! මැක්සා අ!

    ReplyDelete
  8. mee, meke username & password illanawane cam aeka move karanna nam. mkda aekata karanne????

    ReplyDelete
  9. wow... thanks for sharing...

    ReplyDelete
  10. ela ela........

    http://moviesmobilenow.blogspot.com/

    ReplyDelete

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.