JustCrowd.net

Sunday, May 6, 2012

Cheatbook Database 2011 (හොර කරල ගේම් ගහන අයට පමණයි)

        කොහොමද කට්ටියටම.? ඔන්න මම අද සුපිරි සොෆ්ට් කෑල්ලක් ගෙනාව.මොකක්ද කියල දැනටමත් දන්නවනේ.ඔව් හිතුව හරි.මම අද ඔයාලට දෙන්නේ Cheat book Database 2011....


     ගේම ගහන අයටනම් මේක අමුතුවෙන් හඳුන්වල දෙන්න ඕනි නෑ නේ.ඕන එකෙක් ඉතින් ගේම් ගහන නිසා මේක ගැන නොදන්න කෙනෙක් නැතුවත් ඇති.සම"හරක්" ඉතින් දන්නේ නැතිනම් අහගන්න.මේ සොෆ්ට් කෑල්ලේ තියෙන්නේ ගේම් වල කරන්න පුළුවන් හොර වැඩ(මරු නේ?).දැන මේ තියෙන්නේ 2011 Version එක නේ.ඒ හින්දා 2011 ට කලින් ආපු හුඟක් ගේම් මේකෙ තියනවා(හුඟක් කිවුවට ඔක්කොම වගේ තියනව. මොනව උනත් කට වරද්දගන්න හොඳ නෑ නේ.)හරි උදාහරණයක් විදිහට GTA Vice City ගේම එක ඕන පොඩි එකෙක් ගහල තියෙයි නේ.එකේ ඔය හෙල්ත් එක වැඩි කරගන්න,තුවක්කු එහෙම ගන්න,සල්ලි වැඩි කරගන්න වගේ ඒවට ඔය Password තියෙන්නේ ඒව එහෙම ඔක්කොම ඔය Cheatbook එකේ තියනව.Password විතරක් නෙවෙයි ඔය ෆයිල් වෙනස් කරල කරන හොර වැඩත් තියනව හරිද...


අම්මෝ..කතාව හොඳටම දික් උනා.ඔන්න එහෙනම් බාගන්න.හැබැයි මේක බාගන්න තියෙන්නේ Mediafire වලින්.Mediafire බානකොට මොනව හරි අවුලක් තියනවනම් මම Mediafire වලින් බාන හැටි ගැන ලියල තියන ලිපිය කියවන්න.බාගන්න Download Now ක්ලික් කරන්න.


කොහොමද වැඩ නේ?එහෙනම් උදව්වක් විදිහට කොමෙන්ටුවකුයි,ෆේස්බුකියේ Fan Page එකට Like පාරකුයි දාගෙනම යන්න...


3 comments:

  1. පෝස්ට් එක නියමයි අපේ පැත්තෙත් ඇවිල්ල යන්න

    ReplyDelete
  2. නියමයි... ඔබට ජය වේවා....

    ReplyDelete
  3. සු‍‍පිරි නියමයි Machan Tanxxxxxxxxxxx

    ReplyDelete

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.