JustCrowd.net

Sunday, March 18, 2012

MediaFire එකෙන් බාගන්න බැරිද? මෙන්න විසදුම.

      හැමෝටම සුභ දවසක්...! ඔන්න මම අද ඔයාලට ඉතා ප්‍රයෝජනවත් වැඩක් කියල දෙන්නයි  ආවේ. ඔයාල දන්නවනේ ඔයා Mediafire වගේ ඒවගෙන් අපි මොනවහරි බාගන්න ගියපුවහම ඒ Download බට්න් එක ක්ලික් කරා විතරයි පේජ් එක Refresh වෙනවා. ඔයාල මොන දඟ දැම්මත් වැඩේ හරියන්නේ නැහැ නේ. අන්න ඒක විසඳගෙන සාමාන්‍ය විදිහට බාගන්න හැටි මම අද කියල දෙන්නම්.


මෙන්න ක්‍රමේ.. මුලින්ම Mediafire එකේ ඔයාලට බාගන්න ඕනි දේ තියන තැනට යන්න.ඊට පස්සේ ඒකේ ලින්ක් එක කොපි කරගන්න. හරි පස්සෙ මේ මම දීල තියන තැනට යන්න.
www.hidemyass.com ඊට පස්සෙ ඔයාලට මේ වගේ පේජ් එකක් ඕපන් වෙයි.


ඊට පස්සේ ඉහත රූපයේ මම සලකුණු කරල තියන තැන අර කොපි කරපු වෙබ් ඇඩ්‍රස් එක පේස්ට් කරන්න. 
ඊට පස්සේ Hide My Ass! ක්ලික් කරන්න. ඊට පස්සේ ස්වයංක්‍රීයව අපි ආයෙත් Download වින්ඩෝ එකට යනවා. පස්සේ Download ක්ලික් කරනවා. වැඩේ හරි ඔය සාමාන්‍ය විදිහටම ඩවුන්ලෝඩ් වෙන්නේ...

එහෙනම් අදට මම යනව තවත් අලුත් ලිපියකින් හමුවෙමු.හැබැයි ඔයාල යන්න කලින් මේ ලිපිය ගැන අදහසක් දාල,මගේ බ්ලොගයට Like පාරකුත් දීලම යන්න.මගේ බ්ලොගයට Like දෙන්නෙ මෙහෙමයි.ඔයාලට පේනව ඇති මගේ බ්ලොගයේ දකුණු පැත්තෙ තියනව Facebook කියල කොටසක් ඒක උඩට මවුස් පොයින්ටරය ගෙනියන්න.එතකොට එතනින කොටසක් එළියට විවෘත වෙයි.ඒකෙ තියෙන Like බට්න් එකට ක්ලික් එකක් දෙන්න.දැන් වැඩේ හරි.මම එහෙනම් යනවා ඔබට ජය ශ්‍රී...









9 comments:

  1. පහුගිය දින කිපයේම මට තිබුණු විශාල ගැටළුවකට අද පිළිතුරු ලැබුණා. ගොඩාක් ස්තූතියි මේ වගේ දෙවල් කියලා දෙනවට. ඔබගේ කටයුතු සාර්ථකවේවා !

    ReplyDelete
  2. නියමයි මචං

    ReplyDelete
  3. machn password protect karapu file ekak download karanna bani... eka karanna vidiyak dannawada?

    ReplyDelete
  4. free download new movies
    www.newfilmfair.blogspot.com

    ReplyDelete
  5. thanks machooooo.....

    ReplyDelete

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.