JustCrowd.net

Sunday, June 24, 2012

Facebook වල Status නිල් පාටින් දාන හැටි.

             ආයුබෝවන් හැමෝටම......!ඔන්න අද මම නියම වැඩ කෑල්ලක් ගෙනාව.මොකක්ද කියල ඉතින් දන්නව නේ? හරි හිතුව හරි.මම අද ගෙනාවෙ ඔය Facebook වල සමහර කට්ටිය Comment එහෙම දානව නේ නිල් පාටින්.අන්න එහෙම දාන හැටි අපි අද බලමු.


         දැන් ඉතින් සමහර කට්ටියට හිතෙනව ඇති ඕක එච්චර කජ්ජක්ද කියල,ඇයි ඉතින් ඔය Facebook වල Comments වල යාළුවන්ගේ නම් එහෙම දාන්නේ නිල් පාටින් නේ..හූ හූ එහෙම දාන්නේ ඉතින් @ වලට පස්සේ යාළුවගේ නම ගහලනේ..මේ කියන්නේ එහෙම නෙවෙයි හලෝ..අපිට ඕන මඟුලක් ඔහොම නිල් පාටට දාන හැටි අපි අද බලමු.


මේක පොඩි Code එකක සීන් එකක්.ඔයට කලිනුත් ඔය වගේ කරන්න පුළුවන් ක්‍රමයක් තිබ්බ්.හැබැයි Facebook එකේ කට්ටිය ඒක අයින් කරා.මෙන්න අලුත් ක්‍රමය...

1.මුලින්ම කෝඩ් එක ගන්න Get code ක්ලික් කරන්න.Get Code
2.ඊට පස්සේ Comment දාන්න ඕනි තැනට ඒ Code එක Copy/Paste කරන්න.
 3.ඊට පස්සේ Code එකේ "ඔබේ status එක" කියන තැනට ඔයාලට ඕන Comment එක ටයිප් කරන්න
4.ඊට පස්සේ ඉතින් Enter ඔබන්න.


WOoW වැඩේ හරි නේ...කොහොමද හොඳද? කොහොමද  කියල Comment එකකුයි.Facebook Fan Page එකට Like එකකුයි දාගෙනම යන්න.පුළුවන්මනම් ඉතින් Share කරන්න.ෆලෝ පාරකුත් දෙන්න. එහෙනම් ඉතින් මම ගියා..... 



6 comments:

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.