JustCrowd.net

Friday, September 7, 2012

Backlinks Goldmine E-Book (බ්ලොග් කරුවෙක්ද? මෙන්න දැනගත යුතුම Tricks)

        මෙන්න අද නියම බාණ්ඩයක්. මීට කලින් ලිපියේ මම දුන්නනෙ .edu වෙබ් සයිට් වල Backlinks හදන හැටි තියන E-Book එකක්. එකෙ අන්තිමට කියුවනේ මම ලෝකේ වැඩිම වේගයෙන් අලෙවි වූ පොතක් වන Backlink Goldmine e-book එක දෙනව කියල. ඔන්න කියුව වගේම ඒක දෙන්නයි යන්නේ හොඳේ...


   මේකෙ ඇත්තටම තියෙන්නේ බ්ලොග් කරන්න උදව් වෙන එක එක Tips & Tricks. මුල ඉඳලම තියෙනව. රූප සටහන් එක්කම. මේකේ පොත් 2ක් තියනවා. එකක් ඔය එක එක Tricks තියන පොත. අනිත් එක තමයි Backlinks හදන්න පුළුවන් වෙබ් සයිට් තියන E-Book එක.
එහෙනම් වැඩිය කියන්න ඕනි නෑ. බාගෙනම බලන්නකෝ.


ලිපිය කොහොමද කියල අදහසක් ලියලම යන්න. ඇයි Like & Follow ටිකකුත් දාන්න.


10 comments:

  1. machan ity.im ads use karanna epa eka scam.

    ReplyDelete
  2. mamath me e-book eka pawichch karala thiyenawa.

    brripmoviez.com

    ReplyDelete
  3. ඔන්න එහෙනං අපිත් ආව ඈ එල එල වටිනවා

    ReplyDelete
  4. දුලාන් හසිත සමරකෝන් (හසියා) - බොභොම ස්තුතියි හසියෝ...

    nuraj - අවවාදෙට බොහොම ස්තූතියි.

    සුදු මහත්තයා - OK OK Thx ආ...

    ReplyDelete
  5. මම මේක හොය හොය හිටියෙ! තෑන්ක්ස්!! :)

    ReplyDelete
  6. ඒත් වැඩක් නෑ දැන් Backlinks Goldmine නවත්තලනෙ! :(

    ReplyDelete
    Replies
    1. මොකද බන් වැඩක් නැත්තේ? මොනවද මේකෙ නවත්තවන්නේ??

      Delete
  7. What are backlinks? Backlinks enable you to keep track of other pages on the web that link to your posts. For instance, suppose Alice writes a blog entry that Bob. get backlinks from software directories

    ReplyDelete

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.