JustCrowd.net

Thursday, December 6, 2012

නත්තලට ලස්සන නත්තල් සීනුවක් බ්ලොගයට දාගමු.

         ඔන්න වාර විභාගෙත් ඉවරයි. උත්සව කාලෙට අලුත් Template එකකුත් දාගෙනම ඔන්න අද මම ආව අපේ බ්ලොග් ලියන යාළුවන්ට පොඩි වැඩ කෑල්ලක් අරන්. ඇත්තටම හුඟ කාලෙකින් අපේ බ්ලොග් ලියන යාළුවන්ට මුකුත් දෙන්නත් බැරි උනා. එහෙනම් අද මම දෙන්නේ ඔය මගෙ බ්ලොග් එකෙත් ඔය උඩ දාල තියන නත්තල් සීනුව දාගන්න කෝඩ් ටික දෙන්න. බලන්නකෝ දාගෙනම කොහොමද කියල...


මේක දාගන්න එක හරිම ලේසි. නිකන් HTML/Java Script එකක් විදිහට අලුත් ගැජට් එකක් දාගන්න තියෙන්නේ. මේකෙ කෝඩ් 3ක් තියනවා. එක කෝඩ් එකකින් ඔය සීනුව බ්ලොග් එකේ දකුණු පැත්තට වැටෙනවා. තව එකකින් වම් පැත්තට වැටෙනවා. අනිකෙන් සීනු දෙකක් දෙපැත්තට වැටෙනවා. ඕකෙන් ඔයාල කැමති එකක් තෝරගන්න. එහෙනම් ඔයාල කැමති Style එකක් තෝරගෙන ඊට යටින් ඇති Add to Blogger බට්න් එක ක්ලික් කරන්න.......


බ්ලොග් එකේ උඩින් දකුණු පැත්තෙන් දාගන්න...

                                                                     

                                                බ්ලොග් එකේ උඩින් වම් පැත්තෙන් දාගන්න...
                                                                      

                                     බ්ලොග් එකේ උඩින් වම සහ දකුණු යන දෙපැත්තේම දාගන්න...

                                                                     

එහෙනම් කට්ටිය මේ ලස්සන සැරසිල්ල දාගෙන ඔයාලගෙ බ්ලොග් එක තවත් ලස්සන කරගන්න. ඒ ගමන් මට කරන සහයෝගයක් විදිහට කොමෙන්ට් එකක් එහෙම දාගෙනම් යන්න....

6 comments:

  1. ඔන්න සහයෝගයට මාත් කමෙන්ට් එකක් දැම්මා...

    ReplyDelete
  2. ස්තුතියි මමත් ගත්තා

    ReplyDelete
  3. බලමු ට්‍රයි කරලා ...

    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
  4. @චමී4යූ~chami4u - ස්තූතියි මචන්...

    @malikasyellowhouse - නියමයි මචන්...

    @රතී, - බලන්න බලන්න.
    ඔබටත් නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.