JustCrowd.net

Sunday, December 9, 2012

නත්තලට ඔයාලගෙ බ්ලොග් එකටත් හිම වැටුනොත් කොහොමද?

          ඔන්න අදත් මම ඔයාලට දෙන්න යන්නේ නත්තලට බ්ලොග් එක ලස්සන කරගන්න ක්‍රමයක්. ඒ තමා බ්ලොග් එක පුරාම කොහොමද ලස්සනට හිම වැටෙන්න හදන්නේ කියල. මේකෙත් ඉතින් එච්චර කරන්න කියල දෙයක් නෑ. මම ඉස්සල්ල දුන්න බ්ලොග් එකට නත්තල් සීනුවක් දාන හැටි වගේම තමා මේකත්. ඔයාලට ලේසි වෙන්න මම Add to Blogger බට්න් එකක් හදල තියෙයි. ඉතින් ඔයාලට තියෙන්නේ ඒක ක්ලික් කරන්න විතරයි...


මේකෙ වැටෙන්නේ හිම කියුවට හිමම නෙවෙයි. ඔය මල්තුහිනද මොනවද මන්දා ජාතියක්. මට හිතුන ඉදිහට ඒක ඔය නිකන් හිම වලට වඩා ලස්සනයි. පොඩි ගතියක් තියනවා. කොහොම උනත් ඔයාල Demo එක බලම ඉන්න. Demo එක බලන්න මෙතනින් යන්න.
එහෙනම් වැඩිය කියවන්න යන්නේ නෑ. පල්ලෙහ තියන Add to Blogger බට්න් එක ක්ලික් කරල එහෙනම් හිම වැස්ස ඔයාලගෙ බ්ලොග් එකට දාගන්නකො........
                                                                
                                                         වැඩේ කොහොමද කියල අදහසක් ලියලම යන්න. තව අවුලක් උනොත් ඒත් කියන්න. ලයික් එකකුත් පුළුවන්නම් දාන්න...

4 comments:

  1. thanks onna mekath gaththa

    ReplyDelete
  2. කලින් සීනුවත් ගත්ත. ඔන්න මේකත් ගන්නව. බොහෝම ස්තූතියි.

    ReplyDelete
  3. @Anonymous - නියමයි මචන්. තෑන්ක්ස්

    @~Víðõõ~ - මරු මරු. නියමයි බං. බොහොම ස්තූතියි

    ReplyDelete

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.