JustCrowd.net

Wednesday, February 27, 2013

අපේ PC එකත් Windows 8 වගේ කරගමු.

   ඔන්න හෙන කාලෙකින් ලිපියක් ලියනවා. මේ ටිකේම ලිපි ලියන්න තියා හිතන්නවත් බැරි තත්වෙක තිබ්බේ. දැන් O\L වලට මුහුණ දෙන්න බලන් ඉන්න කොල්ලො නෙ. ඒක හින්ඳා පාඩම් කියල ජාතියකුත් කරන්ට එපායැ....

එහෙනම් අද ගෙනාවෙ පොඩි Theme එකක්. හරියටම කියුවොත් Windows 8 Transformation Pack. මේ බ්ලොග් එකේ පළවෙනියට Theme එකක් දෙන්නේ අද. මේකෙන් අපේ  තියෙන්නේ Windows XP හරි Vista වගේ එකක් නම් ඒක Windows 8 වගේ කරනවා. කරනව කියුවට ඒ විදිහටම කරන්නේ නෑ. සමාන්‍යයෙන් හෙන ගතියට මැෂින් එක එනවා. එහෙනම් වැඩිය කියවන්න වෙලාව නෑ ඔයාලම බාගෙන බලන්නකෝ......




ලින්ක් වල එහෙම අවුලක් තියනවනම් කොමෙන්ට් එකක් දාන්න. ආ යාළුවනේ මේ ගමන් පොඩි ප්‍රශ්නයක් අහන්නත් තියෙයි. මේ ටිකේ මගේ බ්ලොග් එකේ අම්බානට Spam Comments වැටෙනවා. මොකක්ද අවුල කියල දන්න කෙනෙක් ඉන්නවනම් කොමෙන්ට් එකක් විදිහට ලියල යන්න හොඳේ. ලයික් පාරක් එහෙම දීගෙනම යන්න. 


5 comments:

  1. ඔයා ටික කාලෙකට comment කරද්දී කැප්චා එකක් වැටෙන්ඩ settings වෙනස් කරන්ඩ.එතකොට ඔයා comment වැටෙන එක නැවතී

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි පිළිතුරට යාළුවා....

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.