JustCrowd.net

Tuesday, March 5, 2013

තාරකා විද්‍යාඥයෝ 3 | ග්‍රීසියේ මහා දාර්ශනිකයා ඇරිස්ටෝටල්.

සබැඳි ලිපි - තාරකා විද්‍යාඥයෝ ලිපි පෙලෙහි ඇරඹුම | විද්‍යාවේ පියා තේල්ස්.
                   තාරකා විද්‍යාඥයෝ 2 | ගණිත ප්‍රාඥයා පයිතගරස්.

ඇරිස්ටෝටල්.


ක්‍රි.පූ. 364 - 322 කාලය තුළ ජීවත් වූ ඇරිස්ටෝටල් ග්‍රීක ජාතිකයෙක්. තාරකා විද්‍යාඥයෙක් මෙන් ම දාර්ශනිකයෙක් ලෙසද සුපතළ ඇරිස්ටෝටල් සඳ සහ තරු ගමන් කරන බවට මුලින්ම ප්‍රකාශ කල තැනැත්තාද වෙනවා. "පෘථිවිය විශ්වයේ මධ්‍යස්ථානයයි. ඉර, හඳ, ග්‍රහලෝක පොළොව වටා ගමන් කරයි." යනුවෙන් ඇරිස්ටෝටල් ප්‍රකාශ කලා. ඇරිස්ටෝටල් ගේ මතයට අනුව විශ්වය ගෝලාකාර සහ නිශ්චිත සීමාවන් සහිත ව්‍යුහයක් වෙයි. පෘථිවිය එම සමස්ත විශ්වයේම මැද පිහිටා තිබෙන්නකි. ග්‍රහලෝක සහ අනෙකුත් ග්‍රහ වස්තු පෘථිවිය කේන්ද්‍ර කරගෙන විවිධ පථවල ගමන් කරමින් තිබෙන බවයි ඔහුගේ අදහසින් ප්‍රකාශ වූයේ. ඇරිස්ටෝටල් සතුව "ලයිසියම්" නමින් හඳුන්වන පාඨශාලාවක් තිබුණ අතර එහි කරන ලද භෞතික හා ජීව විද්‍යාත්මක පර්යේෂණවලට වියදම් කරේ ඔහුගේ ශිෂ්‍යෙක් වූ මහා ඇලෙක්සැන්ඩර් රජුයි.



ඇරිස්ටෝටල් ගේ පාසල


2 comments:

  1. හොදයි...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  2. නියමෙට ලියල තියනවා.ඇලෙක්සැන්ඩර් නිසා නේ ඇරිස්ටාකස්ට ඉර කේන්ද්‍ර කරගත් නියාය ඉදිරිපත් කරන්න බැරිවුණේ

    ReplyDelete

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.