Tuesday, January 1, 2013

ඔබ සැමට සුභ නව වසරක් වේවා...!


ලැබුවාවූ 2013 වර්ෂය ඔබ සැමටසාමය සතුට පිරි සුභ නව වසරක් වේවා!
 Happy New Year 2013!
புத்தாண்டு 2013!


10 comments:

  1. ඔයාට එසේම වේවා .!

    ReplyDelete
  2. ඔයාටත් සුබ අලුත් අවුරුද්දක්.

    ReplyDelete
  3. සුබ අලුත් අවුරුද්දක් වේවා....

    ReplyDelete
  4. සුබ නව වසරක් වේවා!!...

    ReplyDelete
  5. anusha.us - බොහොම ස්තූතියි යාළුවා. ඔයාගෙ සියළු කටයුතු සාර්ථක වේවා...

    spider the DETECTIVE - ස්තූතියි යාළුවා. නංගිගෙ මාලෙ ඉතිරි කොටස ඉක්මනට දෙන්නෝ..

    අවතාර් - එසේම වේවා. ඔයාගෙ කාටුන් නම් මරු ඈ

    Sanjaya සිතුවිලි - එසේම වේවා ඔබටත්

    ශම්මි - ඔබටත් සුභ නව වසරක්...

    ReplyDelete
  6. නියම ලිපියක්.ඔයාට සුභ නව වසරක් වේවා.මම සිංහ පීඩියාව ලියන යසිරු
    http://sinhapedia.blogspot.com/

    ReplyDelete
  7. අඩුවෙන් ගොන්කම් කරන, අඩුවෙන් ‘අහුවෙන’, තව තවත් ගෑණු මායම් වලටම අහුවෙන, වැඩියෙන් මොළේ පාවිච්චි කරන, සුබම සුබ නව වසරක් වේවා!

    ReplyDelete
  8. දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
    ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
    මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
    ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!

    ReplyDelete
  9. A.G.Yasiru Udana Ransara - ඔබටත් එසේම වේවා...

    Anaconda - ඈ... ඔයාටත් එසේම වේවා හොඳේ..

    Kathandara Karaya - මරු කවිය. බොහොම ස්තූතියි. ඔයාටත් සුභම සුභ නව වසරක්...!!!

    ReplyDelete

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.