මෙන්න හුඟ කාලෙකට පස්සේ බ්ලොග් වැඩ කෑල්ලක් දෙනවා. මමත් අලුතෙන් දාගත්තා. ඔය හැමතැනම පියාඹන්නේ. :p ඔයාලටත් මෙන්න මම අද ඒක දාගන්න හැටි කියල දෙන්නම්. මේ කෝඩ් එක මම හොයාගත්තේ සයිබරයේ මගේ මිත්‍ර IP Man ගේ බ්ලොග් එක වන Help World එකෙන්. පොඩි කෝඩ් එකක සීන් එකක්. එච්චර අමාරුවක් නැහැ. මෙන්න පල්ලෙහ ක්‍රමේ තියනවා...
මේක දාපුවහම බ්ලොග් එකට එන ලස්සන කියන්න ඕනි නෑ නේ? මුලින්ම Blogger Dashboard එකේ Template කියන එකට ගිහින් Edit HTML එක ක්ලික් කරන්න. ඊට පස්සේ එන Dialog Box එකේ Proceed ක්ලික් කරන්න.




















