JustCrowd.net

Wednesday, August 1, 2012

ඔය කට්ටියගේ පැත්තේ Postal Code එක හොයමුද?

          හැමෝටම සුභ දවසක්.ඔන්න මම අද ඔයාලට පොඩි වැදගත් වැඩක් ගෙනාවා.ඔය ඔයකට්ටිය එක එක වෙබ් සේවා වල රෙජිස්ටර් වෙන්න යනකොට එහෙම Postal Code කියල එකක් ඉල්ලනව නේ? නැත්නම් Postal Zip කියල එකක් ඉල්ලන්නේ. අන්න ඒක හරියටම දැනගන්න විදිහ අපි අද බලමු.හරිම සිම්පල් වැඩක්.


මුලින්ම ඔය Postal Code වලින් මොකක්ද වෙන්නේ මොකක්ද බලමු.ඔය ඔයාල අන්තර්ජාලෙන් මොනවහරි බඩුවක් එහෙම ගෙන්වාගෙන තියනවනම් මේ ගැන අනිව දන්නව ඇති. ඔය Code එකෙන් පෙන්නන්නේ ඔයාල ඉන්න ප්‍රදේශය.
ලෝකෙ එක එක ප්‍රදේශ වලට මේ Code එක වෙනස් වෙනව.ඒක නිසා ඔයාල මේ Code එක දැන ගෙන ඉන්න එක හුඟක් වැදගත්.

දැන් ඔය කියෙව්ව මදැ.ඔය ලොකේ තියන ඕන Postal Code එකක් ඔය මම කියන්න යන වෙබ් සයිට් එකෙන් හොයාගන්න පුළුවන්.ඕකේ මුලින්ම තියනව මහද්වීප විදිහට රටවල් වෙන් කරල.ඊට පස්සේ ලංකාවේ නම් පළාත්.ඊට පස්සේ දිස්ත්‍රික්ක විදිහට එහෙම තියනව. එතනින් පස්සේ ඔයාල ඉන්න පැත්ත හොයාගන්න. එතන ඇති ඔයාලගෙ පැත්තේ Code එක.ඔන්න එහෙනම් වෙබ් සයි එකේ ඇඩ්‍රස් එක.


කොහොමද වැඩේ හොඳද කියල අදහසක් ලියලම යන්න. ඇයි Like එකක් Follow පාරක් එහෙම දෙන්න. ඇයි අප්පා Share පාරකුත් දෙන්න ඉතින්.





8 comments:

  1. http://www.slpost.gov.lk/
    SITE එකේ පල්ලෙහාටම ගියාමත් ලංකාවේ ඕන තැනක POSTAL CODE එක හොයා ගන්න පුලුවන්. ස්තූතියි දැනුවත් කිරීමට

    ReplyDelete
  2. එල ලිපියක් ස්තුතිය මේ ගැන ලිව්වට.

    ReplyDelete
  3. ලංකාවෙ පෝස්ට් කෝඩ් එක මොකද්ද??

    ReplyDelete
  4. තැන්ක් Q වේවා මමත් හොයාගත්තා පෝස්ටල් කෝඩ් එක

    ReplyDelete
  5. ස්තූතියි සහෝ..

    ReplyDelete
  6. Manoj Priyankara-ඔයාගේ දැනුවත් කිරීමටත් ස්තූතියි සහෝ...

    Nadun-බොහොම ස්තූතියි. ආයෙත් එන්න හොඳේ...

    amila chathuranga-මන් හිතන්නේ ලංකාවෙ එක එක ප්‍රදේශ වලට ඒක වෙනස් වෙනවා.

    පබලු-එහෙනම් මගේ වැඩෙත් සාර්ථකයි.

    හිරුහිමාවී-OK OK සහෝදරී.

    ReplyDelete
  7. ස්තුතියි ඔබට

    අදමයි මෙහේ ආවෙ. අඩවිය නම් සුපිරි.

    ඔබට ජය!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි. ආයෙත් අනිවාර්යෙන්ම එන්න.

      Delete

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.