ආයුබෝවන්..!! මෙන්න මම අද පොඩි අමුතු දෙයක් ගෙනාවා.අමුතු කියල කිවුවට ඉතින් අමුතුම නෑ.දන්නව නේ මොකක්ද කියල.ඔව් හිතුව හරි.මම අද ගෙනාවේ පොඩි\පට්ට Mobile Games ටිකක්.
ඕකේ සමහර ගේම් නම් ආය සුපිරිම තමා.සමහර ඒව වැඩ කරන්නේ Andrid Mobile OS එක තියන ෆෝන් වලට. කොහොම උනත් හැම එකකටම වගේ හරියන Mobile Games මේ සෙට් එකේ තියනව.



















