
අම්මෝ.. හත් අවුරුද්දකින් විතර ලිපියක් ලියන්නේ. දැන් නම් බ්ලොග් එකේ තත්වෙත් බැහැලා. කට්ටිය එච්චර එන්නෙත් නැති තරම්. මේ ටිකේ මගෙ පියාණෝ මැෂින් එක ඇල්ලීම පවා සපුරා තහනම් කරලා. O/L මේ අවුරුද්දනේ. ඔය හොරෙන් දැම්මොත් තමා. ඉතින් එහෙම අවස්ථාවක් එන්නෙත් කලාතුරකින්. එහෙම කලාතුරකින් ආපු වෙලාවක මේ ලිපිය දාන්න හිතුවා.
මේක පොඩි වැඩක්, එච්චර දෙයක් නෑ. හුඟක් කට්ටිය දන්නවත් ඇති. පාවිච්චි කරනවත් ඇති. මේක හුඟක් ප්‍රයෝජනවත් වෙයි ඔය ඩොන්ගල් වලින් නෙට් ගිහින්...