මෙන්න මගේ බ්ලොග් එකේ 100 වැනි ලිපිය. හරි සතුටුයි ඈ....
මෙන්න අද නියම බ්ලොග් ට්‍රික්ස් එකක් ගෙනාව. ඔය ඇඩ් එකක් එහෙම දාන්න නියම ක්‍රමයක් මේ. ඔය පින්තූරෙ පේන විදිහට බ්ලොග් එකේ උඩින්ම ගැජට් එකක් දාන හැටි අපි අද බලමු. සාමාන්‍යයෙන් බ්ලොග් එකේ Header එකට උඩින් ගැජට් එකක් සාමාන්‍ය Template වල නෑ නේ. ඒක හින්ඳා අපිට ඒක අපිටම කියල දාගන්න පුළුවන්. එහෙම දාපුවහම වාසි හුඟයි.

එහෙනම් වැඩි විස්තර දාගෙනම බලන්න. මෙන්න ක්‍රමේ....
1.මුලින්ම Template >> Edit HTML ගිහින් ඒකෙ Expand Widget Templates කියන තැනට හරියක් දාගන්න.
2.ඊට පස්සේ CTRL+F ගහල ]]></b:skin> කියන කෝඩ් එක හොයාගෙන ඊට උඩින් පල්ලෙහ කෝඩ් එක කොපි කරගන්න.
ela niyami
ReplyDeleteවැදගත් තොරතුරක් .........
ReplyDeleteහොද ලිපියක් පසිදු අයියා
ReplyDeleteමෙවැනි ලිපියක් ලියුවාට ස්තුතියි ඔබට !100 ට සුබ පැතුම් !
ReplyDeleteanusha.us - Thanks
ReplyDeleteSanjaya සිතුවිලි - බොහොම ස්තූතියි
A.G.Yasiru Udana Ransara - තෑන්ක්ස් මලෝ...
රෙහානි - බොහොමත්ම ස්තූතියි. Follow එකටත් එක්කම
ඒක බොහොම ප්‍රයෝජනවත්.. ලිපි 100 ට සුබ පැතුම්..!
ReplyDeleteniyamayi...
ReplyDeleteදැනුවත් කිරීමට තුති!
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
හොද ලිපියක් යාළුවා
ReplyDeleteGreat Trick
ReplyDeleteAlso visit my website My e-Tricks to know about more Computer, Blogger, Facebook and Windows Tips and Tricks.
fit thamaa
ReplyDeleteyou may allso like kiyana eka blog ekata damme kohonada macho.
ReplyDelete