JustCrowd.net

Tuesday, January 8, 2013

Windows XP වේගවත් කරගමු.

      ඔන්න අලුත් අවුරුද්දේ දෙවෙනි ලිපිය දානවා. මේ ටිකේ ඔක්කොමලා Windows 7,8 වගේ මෙහෙයුම් පද්ධති පාවිච්චි කරත් සමහර කට්ටිය තවම පාවිච්චි කරන්නේ Windows XP. මම මීට කලින් ලියල තියෙයි Windows 7 ස්පීඩ් කරගන්න හැටි. අද බලමු Windows XP ස්පීඩ් කරගන්න හැටි.


එහෙනම් දෙවියන් සිහි කරල වැඩේට බහිමු. පල්ලෙහ පියවර ටික නියමෙට දාල තියෙයි.

01. මුලිනම් notepad ඒක ගන්න අරගෙන මේ ටික ටයිප් කරගන්න "delc:\windows\prefetch\ntosboot-*.* /q" ඒක දැන්  Save As ගිහිල්ලා " ntosboot.bat "කියන නමට Save කරගන්න 

02. දැන් start මෙනු එකට යන්න ගිහින් Run  Select කරගන්න ඊට පස්සේ මෙටික ටය්ප් කරගන්න "gpedit.msc".ඊට පස්සේ Run කරන්න 


03. ඊට පස්සේ එන ප්‍රෝග්‍රෑම් ඒක "Computer Configuration"  select කරගන්න ඊට පස්සේ එන ලිස්ට් ඒකෙන "Windows Settings"  Select කරගන්න 

04. ඊට පස්සේ දකුණුනෙන් එන ලිස්ට් එකේ Shutdown select කරගන්න ඊට පස්සේ එන වින්ඩොව් ඒකෙනADD ක්ලික් කරගන්න ඊට පස්සේ browser ඒක ක්ලික් කරලා අපි අර හදගතු file ඒක select කරගන්න ඊට පස්සේ OK කරලා ඊට පස්සෙත් Apply කරලා  OK කරන්න 

05.  දැන් අයෙත්  start මෙනු එකට යන්න ගිහින් Run  Select කරගන්න ඊට පස්සේ මෙටික ටය්ප් කරගන්න "devmgmt.msc".ඊට පස්සේ Run කරන්න 

06. ඊට පස්සේ එන ලිස්ට් ඒකෙන "IDE ATA/ATAPI controllers" උඩ ක්ලික් කරන්න ඒකෙන එන ලිස්ට් එකේ  Primary IDE Channel  Right Click කරන්න ඒකෙන "Properties". තෝරාගන්න 

07. ඒ එන ඒකෙන Advance Settings තෝරාගන්න ඒකෙන Auto Detect  වෙනුවට None තෝරාගන්න 
ඊට පස්සේ OK කරගන්න 

08."Secondary IDE channel" තෝරාගන්න ඊට පස්සේ  Right Click කරන්න ඒකෙන "Properties". තෝරාගන්න ඊට පස්සේ  07. වෙනි පියවර අයෙත් අනුගමනය කරන්න 

09. අන්තිම පියවර ඔයාලගේ පරිගණකය Restart කරන්න ඔයාලටම වෙනස තේරේවි

එහෙනම් වැඩේ කොහොමද කියල අදහසක් එහෙම ලියල Like පාරක් එහෙම දීලම යන්න. මගේ බ්ලොග් එකට අවුරුද්දක් පිරෙන්නත් ලඟ එනවා...


2 comments:

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.