JustCrowd.net

Sunday, May 27, 2012

අපි ඔය නිතර යන Web Site වල ආදි කාලෙ තත්වෙ බලාගනිමුද?

      සුභ දවසක් හැමෝටම...! ඔන්න මම අද ඔයාලට ගෙනාවා පොඩි ඉන්ටර්නෙට් වල තියන ගැජ මැටික් කෑල්ලක්.මොකක්ද දන්නවද?මේකෙන් පුළුවන් ඔය වෙබ් සයිට් වල ආදි කාලෙ තත්වෙ කොහොමද කියල බලාගන්න.ඇත්තටම ඔය සුපිරියට තියන වෙබ් සයිට් වල ආදි කාලෙ හැටි දැක්කහම මටනම් අනේ පිස්සු හැදෙනවා.ලැජ්ජාවේ බෑ අනේ.මොනව උනත් මරු වැඩේ.


ඔන්න මම පල්ලෙහ Link එක දීල ඇති.මේකේ ව්ශේෂත්වය තමා ඔය පරණ කාලේ වෙබ් සයිට් එකට ගිහිල්ල ඒකේ සාමාන්‍ය විදිහට වැඩ කරන්නත් පුළුවන් වීම.මරුම තමා ඈ.
ඕන් එහෙනම් Link එක පල්ලෙහ ඇති.ගියාට පස්සේ එකේ ඇති වෙබ් ඇඩ්‍රස් එක ගහන්න තැනක් එතන ඔයාට ඕන වෙබ් එකේ ඇඩ්‍රස් එක ගහන්න.වැඩේ හරි.


වැඩේ මරු කියල හිතනවනම් Like එකකුයි,කොමෙන්ටුවකුයි දාලම යන්න.







3 comments:

  1. එල එල ... නියමයි ... තනි ඇහැට ඇඩෙනවා අෆ්ෆා ... හික් හික් ...

    ReplyDelete
  2. එකනේ බන්.. නියමයි ඈ...හික්..හික්..

    ReplyDelete
  3. උඔනම් එලකිරි කොල්ලෙක් මචෝ නියමයි ආ.....

    ReplyDelete

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.