ආයුබෝවන් කට්ටියටම.... ඔන්න මම ඔයාලට වින්ඩෝස් එක්ස්පී වල පොඩි වැඩ කෑල්ලක් ගෙනාවා. ඔය මොන අලුත් අලුත් මෙහෙයුම් පද්ධති ආවත් තාම සමහර කට්ටිය වින්ඩෝස් එක්ස්පී තමා ඉතින් පාවිච්චි කරන්නේ. මොනව කරන්නද ඒක ඉතින් ඒගොල්ලොන්ගේ තේරීම නේ. මොනව උනත් මම එක්ස්පී පාවිචිචි කරන යාළුවන්ට පොඩි ප්‍රයෝජනවත් දෙයක් මම අද කියල දෙනවා....මෙන්න ඉතින් වැඩේ... ඔයාල දන්නවනෙ ඔයාල එක්ස්පී වල එක එක වැඩ දානවා නේ ඔය බූට් වෙන වේගය වැඩි කරගන්න.ඔය එක එක ජංජාල වැඩ දාන්න ගිහිල්ලා අපිටමනේ බූට් එක හම්බවෙන්නේ.හික්ස්ස්ස්ස්....... අන්න එහෙම බූට් සෙට් නොවෙන බූට් ස්පීඩ් එක වැඩි කරගන්න පුළුවන් ක්‍රමයක් ගැන කියල දෙන්නයි මම අවේ....මේ ක්‍රමයෙන් වෙන්නේ වින්ඩෝස් ස්ප්ලෑෂ් ස්ක්‍රීන් එක නැති වෙන එක...
TESLA ROADSTER : ටෙස්ලා රෝඩ්ස්ටර් උමතු ව්යාපෘතියක් නොවන්නේ ඇයි? Why this
is not a mad project.
-
පසුගිය බ්රහස්පතින්දා (ඔක් 15) ඊලෝන් මස්ක් ඔහුගේ ටෙස්ලා සමාගමේ අලුත්ම
රෝඩ්ස්ටර් අධිවේගී රථයේ සුපිරි එලිදැක්වීමේ උළෙල අවසන්වූ වහාම, විවේචකයින් එය
බිලියනප...
3 hours ago
















Computer එකේ Speed වැඩි කරගන්න පුලුවන් මේ මෘදුකාංගයෙනුත් මමත් මේක use කරනවා. http://www.auslogics.com/go/regdefrag/en ඔයාගේ ලිපියත් එල ස්තුතිය
ReplyDeleteXP තාම පාවිච්චි කරනවද.....
ReplyDelete