JustCrowd.net

Friday, May 25, 2012

YouTube එකේ Video එහෙම හිර වෙනවද? මෙන්න විසඳුම.

       ආයුබෝවන් හැමෝටම.මම අද පොඩි සොෆ්ට් කෑල්ලක් ගෙනාවා.ඔය ඔයාල YouTube එකේ එහෙම Video බලනකොට ඒ Video හිර වෙනව නේ.අප්පේ එතකොට නම් මතක් වෙනවා හොඳ හොඳ රුවන් වැකි.ඇයි අප්පේ ඔච්චර අමාරුවෙන් හොයා ගන්න Video එකක් ආතල් එකේ බලන්න බැරිවෙනකොට කාටද මළ පයින්නේ නැත්තේ?? ඔය අවුල වැඩි හරියක් තියෙන්නේ ඩොන්ගල් වලින් නෙට් යන කට්ටියට. මොනව උනත් මේ සොෆ්ට් කෑල්ල දාගත්තට පස්සේ නම් ඔය අවුල් හුඟක් දුරට විසඳෙයි...


මේක ඔය YouTube එකේ Video වලට විතරක් නෙවෙයි.ඔය Facebook එකේ දාල තියන Video වගේම හුඟක් වෙබ් සයිට් වල Video කිසි අවුලක් නැතිව බලන්න පුලුවන්.
හ්ම්..මොනව කියුවත් නම කියුවේ නෑ නේ.නම ඔය උඩ ෆෝටෝ එකෙත් තියෙන්නේ.SpeedBit Video Accelerator..මම මේක බාගන්න දාල තියෙන්නේ Mediafire වල.Mediafire වලින් බානකොට මොනව හරි අවුලක් යනවනම් මම Mediafire වලින් බාන හැටි ගැන ලියල තියන ලිපිය කියවන්න.ඔය සොෆ්ට් කෑල්ල මම ZIP එකක් විදිහට Compress කරල තියෙන්නේ.එකේම ඇති Crack ඒකත්. සොෆ්ට් එක Install කරගෙන Install කරපු තැනට Crack එක Copy කරන්න.නැතිනම් සොෆ්ට් එකේ ඔක්කොම වැඩ කෑලි ටික බලාගන්න බැරි වෙනවා.හරි ඔය කියෙව්ව මදැ ඔන්න එහෙනම් පල්ලෙහයින් බාගන්නකෝ...


කොහොමද ලිපිය? අදහසකුත් දාල,Like එකකුත් දාලම යන්න.



6 comments:

  1. මේක මම කලින් පාවිච්චි කලා..ඕක හරියන්නෙ නෑ මට නම්

    Reshan

    ReplyDelete
    Replies
    1. ස්ලෝ මැෂින් වලට කොහොමත් වැඩ නෑ තමා...

      Delete
    2. slow ewata danne nathuwa speed ewata danne mokada ban.

      Delete
    3. අනේ යකෝ වීඩියෝ බලන්න මැෂින් එකේ ස්පීඩ් එක විතරක් නෙවෙයි නෙට් ස්පීඩ් එකත් බලපානවා.

      Delete
  2. patta pata pata... mage wedaaaaaaaaaaaaaaaaaa.... :)
    thankz

    ReplyDelete
    Replies
    1. OK මචන්...! නියමයි ඈ...

      Delete

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.