JustCrowd.net

Friday, June 29, 2012

ඔයාලගෙ බ්ලොග් පෝස්ට් වලට Facebook Like button එකක් දාගමු.

       ආයුබෝවන් හැමෝටම.....! ඔන්න අද මම නියම වැඩක් ගෙනාව..වැඩේ තමයි ඔයාල ඔය ඔයාලගේ බ්ලොග් වල ලියන පෝස්ට් වලට කොහොමද Facebook Like button එකක් දාගන්නේ කොහොමද කියල.එච්චර අමාරු වැඩක් නෙවෙයි.පොඩි Code එකක සීන් එකක්.


    මුලින්ම Facebook Like button එකකින් මොනවගේ වාසියක්ද ලැබෙන්නේ කියල කියන්නන්කෝ...ඔය Like button එකක් දාගත්තම අපේ බ්ලොග් පෝස්ට් එක කියවල ඔය Like බට්න් එකෙන් Like එක දෙන කෙනාගෙ Wall එකේ දැන්නම් ඉතින් Timeline එකේ ඒ පෝස්ට් එක වැටෙනව.ඉතින් දැන් ඒක දකින අනිත් කට්ටියත් අපේ බ්ලොග් එකට එනව.එයත් Like එකක් දැම්මොත් එයාගේ Wall,Timeline එකෙනුත් අපේ බ්ලොග් පෝස්ට් එක පෙන්නනවා.තව කට්ටිය එනව....මරු නේ......!


මෙන්න ක්‍රමේ...

  • මුලින්ම Template Designer යන්න(යන හැටි දන්නවනේ?ඔය හෝඩියෙ ඒව කියල දෙන්නෙ මොකටද නේ?)
  • ඊට පස්සේ ඔය පල්ලෙහ තියන Code වලින් එකක් හොයාගන්න(CTRL+F හෝ G ඔබල හොයාගන්න ).ඔය Code වලින් එකක් විතරක් තෝරගන්න හොඳේ.සමහර Template වල ඇත්තේ එක Code එකයි.
------------------------------------------
<div class='post-header-line-1'/>            
------------------------------------------
<data:post.body/>
-------------------------------------------
  • හොයාගත්තනම් ගොඩ..ඊට පස්සේ ඔය හොයාගත්ත Code එකට උඩින් මම පල්ලෙහ දීල තියන Code එක Copy/Paste කරන්න.
------------------------------------------------------------------------------------------------------------

<iframe allowTransparency='true' expr:src='&quot;http://www.facebook.com/plugins/like.php?href=&quot; + data:post.url + &quot;&amp;layout=standard&amp;show_faces=false&amp;width=100&amp;action=like&amp;font=arial&amp;colorscheme=light&quot;' frameborder='0' scrolling='no' style='border:none; overflow:hidden; width:450px; height:40px;'/>

------------------------------------------------------------------------------------------------------------



ඊට පස්සේ Template එක Save කරන්න.දැන් ඉතින් වැඩේ හරි.දැන් යන්නකෝ බලන්න ඔයාලගෙ බ්ලොග් එකට.කොහොමද මරුවට Like button එක තියනව නේ...?


වැඩේ ගොඩ නේ? මොකක් හරි අවුලක් තියනවනම් Comment එකක් දාන්න.Like එකකුත් දෙන්න හොඳේ...පුළුවන්නම් Share පාරකුත් දෙන්න.ෆලෝ පාරකුත් දෙන්න.





5 comments:

  1. post a comment කියන තැන 'අදහස් දක්වන්න' වගේ වාක්‍යයක් ඇතුලත් කරන්නේ කොහොමද කියලා මට mail එකකින් කියලා දෙන්න පුළුවන්ද?

    ReplyDelete
  2. machan mata like button ekak dana widiha thawa tikak therum karala kiyanawada ehema code ekak awe nane

    ReplyDelete
  3. නියමයි යාළුවා..ඔබට ගොඩාක් තුති...
    මගේ බ්ලොග් එකත් සමඟ එකතුවෙන්න කියල ඇරයුම් කරනවා...
    http://mrurealpage.blogspot.com/

    ReplyDelete
  4. නියමයි සහෝ.. ඔබට ජය http://syberlk.blogspot.com/

    ReplyDelete

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.